ගනන් බඩු ඔහොම තමා, අඩු කුලෙ place වල වැඩ කරන්නෙ නෑ.මචන් මෙක ගෙදරදී charge වෙන් නැහැ but office එකේදී (colombo WTC) charge වෙනවා.
එහා පැත්තේ ගෙදරටත් plug කරලා බැලුව එත් charge වෙන් නැහැ .
I asked a friend of mine to buy this when he was returning to SL from AUS.
The macbook supports
100V - 230V
50Hz - 60Hz
And should work in SL without any issues and it does at the office.
But how to know what's wrong in our area?
Electronics කොල්ලනි සහය වෙන්න
bump
------ Post added on Jan 15, 2025 at 9:09 PM
WTC එක ගාවින් ගෙයක් ගනින්