මැක්බුක් ප්රෝ යූස් කරන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද බැක් ඕඑස් එකේ slideshow එකක් කරන්න තියෙන software එක මොකක්ද කියල? හරියට windows වල powerpoint වගේ?
පවර්පොයින්ට් macos වල වැඩක කරනවනම් .exe ෆයිල් එකක් වෙන්න බෑනේ ඒක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. macos වලට හරියට ෆයිල් එක ගන්න තැනක් නැද්ද?
එහෙමත් නැත්නම් වෙන හොද free සොෆ්ට්වෙයාස් තියෙනවද?