MacBook rent

codeforme

Well-known member
  • Sep 22, 2017
    957
    1,138
    93
    මාසෙකට මැක්බුක් එකක් රෙන්ට් එකට ගන්න ඕන. කුකුලනි රෙකමන්ඩේෂන් ප්‍රයිස් දමාගෙන යන්න.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මාසෙකට මැක්බුක් එකක් රෙන්ට් එකට ගන්න ඕන. කුකුලනි රෙකමන්ඩේෂන් ප්‍රයිස් දමාගෙන යන්න.
    Faults තියන ඒවා ඇරෙන්න ලංකවේ උන් නම් rent දෙන්නේ නැහැ බං. ඒක නිසා ඔක්කොම check කරලා ගන්න. ලොකු scam යන්නේ return කරන්න ගියාම අරක කැඩිලා මෙක කැඩිලා කියලා. බලද්දි මුල ඉඳන්ම කැඩිලා තිබිලා තියෙන්නේ.