Macbook Repair කරන හොද පොට් එකක්

c2k

Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Macbook Repair කරන හොද පොට් එකක්

    මං මේකේ කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මගෙ Macbook Air එක රිපෙයා කරන්න අහලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1867155
    chari2617 රෙකමන්ඩ් කලා Technocare Intelligent, Maharagama. ප්ලේස් එක. :D:D:D
    උබලගෙත් කාටහරි ඕන වෙයි කියලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.


    මුලින්ම මම ගියේ පත්තරේ Ad එකක් දැකල Devize.lk කියල තැනකට.
    උන් කරුමෙට එදා වහලා. කොහොමහරි ඔන්න යාලුවෝ දෙතුන් දෙනෙක්ට call කරලා place එකක් සෙට් කරගත්තා.
    ඒ තමයි Smart Phone Solutions (Pvt) Ltd, Galle Road එකේ. මට එවෙලේම ගලවලා කිව්වා මේකේ corrosion ඇවිත් කියලා. උන්ට මම දීලා ආවා. මට සතියකින් call එකක් දීලා කිව්වා මේකේ IC එකක් ගිහින් කියලා motherboard එකට ඩිරෙක්ට් කනෙක්ට් වෙන. ඒක රිප්ලේස් කරන්න උන් parts නෑ කිව්වා. ආවාම කියන්නම් කිව්වා එතකන් ඇවිත් ලැප් එක අරන් යන්න කිව්වා. මම සති දෙකක් ඉවසුවා එත් පාර්ට්ස් අවේ නෑ. මගෙන් සත පහක් ගත්තේ නෑ. එකනම් වටිනවා මොකද ගොඩක් තැන් වල checking ෆී කියලා එකක් ගන්නවනේ.


    ඔන්න ඉන්දලා ඉන්දලා දුන්නා ලැප් එක Lanka Laptop House Pvt Ltd, Galle Road. හප්පේ දුන්නා ජරාම තැන. :no::no::no:
    උන් 1750/= checking ෆී ගන්නවා කිව්වා කොහොමහරි මම එකට කැමති උනා. උන්ගේ ෆෝරම්ස් ෆිල් කරලා එතන ඉන්න එකාගේ Iphone X එකේ ඩිජිටල් signature එකක් ගහල එක මගුලයි. :dull::dull::dull: උන්ගේ website එකෙන් රෙපෙයා status එක උනත් බලන්න පුළුවන් Invoice Number එක දාලා.
    කොහොම හරි රෙපෙයා එක fail උනා. මොකක්ද enu කියල චිප් එකක් malfunction උනා කියල motherboard එකම රිප්ලේස් කරන්න වෙයි කිව්වා. මම ඉතින් ගිහින් ලැප් එක
    අරන් අවා මොකද quotation එක දුන්න 70,000/= motherboard එකට. :(:(:(

    ඔන්න තව සතියක් විටර ගෙවිල යද්දී හම්බුනා එලකිරි ෆොරුම් එකෙන්ම place එකක් මගේ පොස්ට් එකකට Macbook රෙපෙයා center එකක් අහලා දාල තිබ්බ. ඒ තමයි මම අර ඉස්සලම කිව්වා Technocare Intelligent (Pvt) Ltd, Maharagama.
    :D:D:D
    සුපිරිම කොල්ලෙක් ඉන්නේ හරිම අවංකයි. මට මුලින්ම මගේ SSD එකේ corrosion කියලා සුද්ද කරලා තව SMC කියලා යුනිට් එකක් reset කරල හදලා දුන්නා. මොකද මම මුලින්ම 9800/= වගේ ගෙවල SSD එක හදලා ගෙනාවට පස්සේ fan එක නිකරුනේ කෑ ගහන්න ගත්තා. සති දෙකක් use කරා කිසි ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ OS එක slow වෙන්න පටන් ගත්තා ටික ටික.කොහොම හරි ON කරාම ඔය පල්ලෙහා image එකේ විදියට ආවා.

    https://imgur.com/lzkzs36

    මම අයිමත් අරන් ගියා ලැප් එක. මට කිව්වා කොල්ලෝ SSD එකනම් දන්නා වෙයි කියලා. හරි අවුලක් නෑ කොහොමත් කිව්වනේ ඉස්සල වැඩේ හරි ගියේ නැතම් SSD එක දන්නා වෙයී කියලා. මම දැම්මා SSD එක 25,000/= වියදම් කරලා මේ දවස් වල $ rate එකත් එක්ක හරි ගාන ඉතින්.


    SSD එක දැම්මට පස්සේ ලැප් එක යකා වගේ වැඩ බොල. :lol::lol::lol:
    ආ අනික තමයි මට Technocare එකෙන් කිව්වා Lanka Laptop House ඒකේ කට්ටිය board එක heat කරලා කියලා.
    :dull::dull::dull:

    මම මෙච්චර පොස්ට් එකක් ලිව්වේ ඇත්තටම ඔයගොල්ලොන්ගේ ලැප්ටොප් රෙපෙඅර් කරගන්න සුපිරි තැනක් තමයි Technocare Intelligent, Maharagama. අසේල තමයී එතන වැඩ කාරයා. හොද technical knowledge එකක් තියෙනවා. :D:D:D

    හොදම ගති ගුනේ තමයී බොරුව නෑ වෙන තැන් වල වගේ.

    මට මේ තැන සෙට් කරපු හැමටෝම Thank You.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    Lanka laptop house eke salli garanawa.
    Mageth motherboard ekak hadanna kiyala Rs12000 gaththa.
    Eta passe hariyatama warranty mase iwara weddi motherboard eka fail.
    Eta passe un 25000 quote kara aluth board ekak danna.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Othana case 1a tiyenney koi wele baluwath wahala bun. call karalama yanna ona.
    buwa patta weda karu..


    mageth lap 1k bala la hadala terumak nehe kiwu wa. salli gaththe nehe.
    aethtama 1a parana lap 1k adurana 1k ge.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    Lanka Laptop House horu matat oya wadema kera. mage welawa honda nisa ahu une na 1750/= gewala awa. + mage mac eka use kerane work around ekak hoya gatta. laptop house man kiyane dane ekekta yane kiyane epa

    board eka danna 90k illuwa
     

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Lanka laptop house eke salli garanawa.
    Mageth motherboard ekak hadanna kiyala Rs12000 gaththa.
    Eta passe hariyatama warranty mase iwara weddi motherboard eka fail.
    Eta passe un 25000 quote kara aluth board ekak danna.

    Lanka Laptop House horu matat oya wadema kera. mage welawa honda nisa ahu une na 1750/= gewala awa. + mage mac eka use kerane work around ekak hoya gatta. laptop house man kiyane dane ekekta yane kiyane epa

    board eka danna 90k illuwa

    E unata porage 1000 talks. Api ahuwama 1750/= ai ganne kiyala pora kiwwa ehema gathe natham methanata ballai kollai okkoma wate genicha laptop genath daanava arakai mekai kiyala.

    Mama call ekak aranma kiwwa aioo oyagollonge maha loku technician lata hoyaganna bari wecha eka mama podi kollekta kiyala hadagatha kiyala. :rofl::rofl::rofl:

    Pora passe kiyanava ow ne matath me hithaganna ba mama mage technician la ekka meeting ekak thibba anan manan pampori godai.
     
    Last edited:

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Othana case 1a tiyenney koi wele baluwath wahala bun. call karalama yanna ona.
    buwa patta weda karu..


    mageth lap 1k bala la hadala terumak nehe kiwu wa. salli gaththe nehe.
    aethtama 1a parana lap 1k adurana 1k ge.
    Ehemada ehenan wada karayek wenna athi. Mage karumeta eda wahala. Habai mama call krla wistare kiyaddima dial eka kiwwa oke SMC unit eke issue ekak athi kiyala. E vagema thibbane.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා..
    අසේල මල්ලි සිරා පොර..
    මගෙත් ලැප නෝ පවර් ගිහිල්ලා ඒ වෙලාවෙම හදලා දුන්නා..
    ගනන් අඩු නැහැ, ඒත් සාධාරනයි, වැඩ හොදයි..
    ප:ලි: ඌට ට්‍රිප් යන්නයි, ලව් කරන්නයි ගියාම ලැප් හදන්න වෙලාව කොහෙන්ද මංදා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    තව පොරක් ඉන්නවා ඇඹුල්දෙනිය පැත්තේ බුවෙක් ඉන්නවා චමින්ද කියලා මැක් බුක් එකේ රැම් එකක් දාලා කී බෝර්ඩ් එක මාරු කරලා, රෙප්ලිකා චාර්ජෙර් එකකුත් අරන්, 50,000/- ගත්තා.

    මොනවා කරන්න ද,අපරාඩේ වටේ ගිහින් බැරිම තැනයි ඌ ගාවට ගියේ. කලින් අසන්ක සෙට් වුනා නම් 30,000/- වගේ කරගන්න තිබ්බා.
     

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    අනිවා..
    අසේල මල්ලි සිරා පොර..
    මගෙත් ලැප නෝ පවර් ගිහිල්ලා ඒ වෙලාවෙම හදලා දුන්නා..
    ගනන් අඩු නැහැ, ඒත් සාධාරනයි, වැඩ හොදයි..
    ප:ලි: ඌට ට්‍රිප් යන්නයි, ලව් කරන්නයි ගියාම ලැප් හදන්න වෙලාව කොහෙන්ද මංදා
    Hehe lol
     

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    තව පොරක් ඉන්නවා ඇඹුල්දෙනිය පැත්තේ බුවෙක් ඉන්නවා චමින්ද කියලා මැක් බුක් එකේ රැම් එකක් දාලා කී බෝර්ඩ් එක මාරු කරලා, රෙප්ලිකා චාර්ජෙර් එකකුත් අරන්, 50,000/- ගත්තා.

    මොනවා කරන්න ද,අපරාඩේ වටේ ගිහින් බැරිම තැනයි ඌ ගාවට ගියේ. කලින් අසන්ක සෙට් වුනා නම් 30,000/- වගේ කරගන්න තිබ්බා.

    Ow mchn Asela geth ganan adu na eth wade hariyata kerenava. Boruva na issue eka mokakda ekata solution eka mokdada kiyalath kiyanava. Ape kamatha anuwa miniha wade krnava.

    Example: mage SSD eke corrosion ain krla service krla hari giye nathoth SSD eka danna wei qwa. E vagema danna una dan lap eka smooth eke run wenava aluth vagema. Genuine parts ma thamai danne. Apita kamathinam compatible, A grade ewa dathaki.