Macbook - softwares

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Macbook යූස් කරන අය කියමු බලන්න උබල යූස් කරන softwares මොනවද කියල?

    බම්ප් පාරක් දාපං නැත්නම්

    Notion
    Sublime Text
    VS Code
    Amphetamine (previously used Caffeine)
    Sketch
    MindNode
    AdGuard
    AppCleaner (uninstaller)
     
    • Like
    Reactions: elektro

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Xcode, Android studio, VSCode, Sourcetree, Chrome, Slack, Lastpass, FileZilla, Github Desktop, Pixelmator, Postman etc etc
     
    • Like
    Reactions: elektro

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Xcode, Android studio, VSCode, Sourcetree, Chrome, Slack, Lastpass, FileZilla, Github Desktop, Pixelmator, Postman etc etc

    Pixelmator - UI design?
    Xcode - iOS app development
    Android Studio - Android app development
    VSCode - for backend development?
    Postman - API testing
    FileZilla - for deployment?

    you run an entire company by yourself or doing indie dev work?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Pixelmator - UI design?
    Xcode - iOS app development
    Android Studio - Android app development
    VSCode - for backend development?
    Postman - API testing
    FileZilla - for deployment?

    you run an entire company by yourself or doing indie dev work?

    ඉස්සර නං hardcore mobile app development කරේ, දැන් ඉතින් මම කෝඩ් ලෙවල් එකට යනවා ටිකක් අඩුයි, ඒත් ටයිම් එකක් හම්බුනොත් iOS/Android/Backend code බලනවා
    Postman එහෙම එදිනෙදා වැඩ වලටත් ඕන වෙනවාබන්, සමහර වෙලාවට developers ලා කරන integrations/api development එහෙම පොඩ්ඩක් බලන්න ඕන වෙනවානේ
    දැන් ඉන්න role එකේ විදියට ගොඩක් ලොකු ෆයිල් එහෙට මෙහෙට ශෙයා කරගන්න වෙනවා, සමහර වෙලාවට FTP එකකට දාල ඒකෙන් ශෙයා කරගන්නවා, ඒක නිසා filezilla ඕන වෙනවා
    pixelmator UI Design වලට නෙමේ බන්, photo edit කරගන්න යූස් කරන්නෙ, Pixelmatr pro එක ඩොලර් 25ටද කොහෙද offer එකක් ඇවිත් එවලෙම අරගත්තා.
     
    • Like
    Reactions: RandomGuy

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    Screenshot 2022-02-02 at 10.58.31 PM.png
    Screenshot 2022-02-02 at 10.58.48 PM.png
    Screenshot 2022-02-02 at 10.59.05 PM.png
     
    • Like
    Reactions: NEMISIS