Machan Can I sing?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    • Like
    Reactions: Amathi Putha

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,246
    20,785
    113
    මේකට 10න් කීයක් දෙන්න පුලුවන්ද බං? කෙල්ලෙක්ට යවන්න කියලා බැලුවේ...! චොරද කියලා කියපන්කෝ සිංහළු


    ඕක යවන්න එපා. පොඩ්ඩක් අවුට් යනවා වගේ(මම music දන්නේ නෑ generally හිතලා කිව්වේ) චොර වීමේ යම් සම්බහාවිතවක් තියෙනවා. ඊළඟ වටයට යවන්න පුළුවන් තව පුහුණු වෙන්න වෙයි :yes: ඕක යවන එකේ purpose එක මොකක් ද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    muna thibba nam thawa feel wenawa
    Duck Dynasty Flirt GIF by DefyTV
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උබට සල්ලි ලුක් එක ඔර් ඒකි කැමති දෙයක් දෙයක් තියෙනවානම් ඕක ලස්සනයි කියයි. නැත්තන් හීනි ෆොන්න කෙදිරියක් කියලා ව්හ්ට්සප් එකෙ යාලුවො එක්ක ශෙයා කර කර හිනාවෙයි
    5ff50559699da.jpeg


    තරහකට නෙවෙයි කීවෙ. ඔය විදියට කෙල්ලො ටෝල්ක් කරන්න යද්දි එහෙම වෙනවා :yes: