Microsoft login mail eken full user name balanna

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මේකයි සීන් එක.කෙල්ලෙක්ගේ නම බලාගන්න වැඩක්..කෝස් එක කරන තැනින් දුන්න microsoft login mail තියනවා.මම login වෙලා මගේ mail එකේම අංකය මාරු කරලා ගහලා බැලුවා outlook එකට ගිහින් mail එකක් යවන්න වගේ.එතකොට ආවා ඒගොල්ලොන්ගෝ mail උත්.වැඩේ කියන්නේ නමේ අන්තිම එක විතරයි පෙන්නන්නේ අනිත් ඒවා කෙටි කරලා තියෙන්නේ යූසර්නේම් එකේ.

    මේකේ සම්පූර්න නම බලන්න විදිහක් නැද්ද බන්?

    නැත්නම් මම බැලුවේ ඒ mail වලට නිකන් form එකක් දාලා බලන්න name එක වගේ ගන්න පුලුවන්ද කියලා try එකක් දෙන්න.

    මේක විතරයි නේද කරන්න පුලුව්න් කියලා දෙයකට තියෙන්නේ.