කෙල්ලෙක්ගේ නම බලාගන්න

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේකයි සීන් එක.කෙල්ලෙක්ගේ නම බලාගන්න වැඩක්..කෝස් එක කරන තැනින් දුන්න microsoft login mail තියනවා.මම login වෙලා මගේ mail එකේම අංකය මාරු කරලා ( මගේ එක [email protected] කියලා හිතුවොත් අනිත් අයගේ තියෙන්නේ 002,003,004....) කෙල්ලෝ 5 යි ඉන්නේ.ගහලා බැලුවා outlook එකට ගිහින් mail එකක් යවන්න වගේ.එතකොට ආවා ඒගොල්ලොන්ගෝ mail උත්.වැඩේ කියන්නේ නමේ අන්තිම එක විතරයි පෙන්නන්නේ අනිත් ඒවා කෙටි කරලා තියෙන්නේ Mail එකේ.

    මේකේ සම්පූර්න නම බලන්න විදිහක් නැද්ද බන්?

    නැත්නම් මම බැලුවේ ඒ mail වලට නිකන් form එකක් දාලා බලන්න name එක වගේ ගන්න පුලුවන්ද කියලා try එකක් දෙන්න.

    මේක විතරයි නේද කරන්න පුලුව්න් කියලා දෙයකට තියෙන්නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,526
    9,015

    Satya Nadellata puka dila ahaganin pinnya
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    IMG_9361.png

    IMG_9358.png
     
    • Dislike
    Reactions: G Starlin