Machan eke beer wala taste eka kadey ekata wada sahenna hodaine.. ai ee? Un ara yakada peeppa wala dala geyna nisada?
Danna kenek kianna...
Danna kenek kianna...
Ow api tower ekak iwara unama strong can aragatta..sure ද?
සැරයක් අපි ගිහින් අපිට මහ ජරා beer pitcher එකක් දුන්නා second round එකට
වතුර දාල දුන්නෙ වගේ - පාටත් පැහැදිලිවම වෙනස් මැනේජරුත් ඒක පිලිගත්ත
අපි ගේම කෝල් කළාම උන් ඒක මාරු කරල වෙන එකක් දුන්න
උන්ගෙ quality මදිනෙ වෙලාවකට
මම හිතන්නෙ first round එකට හොඳ ඒව දීල අඩු quality ඒව දෙනව next round එකට