Machan help ekak

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    රිසර්ච් එකක වැඩකට මචන් ගේම් ප්ලේ කරන ඩේට ටිකක් ඕනි වෙලා තියෙනව. සරල වැඩක් තියෙන්නෙ. විනාඩි 5ක් උපරිම යයි. ලොකු උදව්වක් මචන්ල. කාගෙවත් පර්සනල් ඩේට එකතු කරන්නෙ නෑ පොඩි වැඩක් තියෙන්නෙ කරන්න.


    මේ සයිට් එකට යන්න මුලින්ම https://murhafsousli.github.io/8puzzle/#/

    ඊට පස්සෙ

    1. Step one - මෙකෙ තියෙන ශෝ නම්බර් ටික් එක දාන්න
    1605426155847.png

    2. දාල Shuffle button එක ප්‍රෙස් කරාම මේ වගේ එනව.

    1605426230982.png


    3. ඊට පස්සෙ ඒ නම්බර්ස් ඕඩර් එක ( 2,1,5,7,4,3,8,6) ගූගල් ෆෝර්ම් එකෙ දාන්න https://forms.gle/4WkDPwDc8qufxXA96

    1605426317148.png


    4. ඊට පස්සෙ පසල් එක විසදල ගිය ටයිම් එක මෙතනට දාන්න.
    මේ වගේ දාන්න තියෙන්නෙ මිනිත්තු සහ තප්පර. තප්පර අමාරු නන් විනාඩි ගාණ දැම්මත් ඇති.

    1605426398077.png


    බම්ප් එකක් දීල සප් එකක් දෙන්න පුරවන්න ටයිම් නැත්තත් මචන්ල.