machan help me

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    machan ape idamai gee wikunanna kiyala baluwe....Rajagiriye machan Nawala road eka gaawama

    man balapu widihata watinaa kama...45Million wage....
    mokada mata wena goda emak na wage........aluth geyak hadala,wahanayak aragena hoda life ekak gatha kerenna puluwan wei mata meka wikunala hambawena salli walin..habai me wage area ekak aith jiwitheta mata ganna bari wenawa..mama rata giya loan ekak ehema thama mama gewanawa..ape param parawem aapu idamak...colombo kittuwama....:frown::frown: umbala moko kiyanne mage idea ekata? nadayonam kiyayi idam kadam winala ewain kanawa bonawa kiyala....:frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    eka uba decide karanna onee bro, mokada watinakama wadi nam wikunana eka aparade, ubata goda enna amarumanam wikunuwata kamak na
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය කියන ගානෙන් උඹට ගොඩ ඒමක් තියෙනවනං විකුනහං මචං. දාහක් ප්‍රශ්න තියන් පරම්පරාවෙ කියල ඉන්නවට වඩා හොඳයි ඔ්ක විකුනල හොඳ තැනකින් පොඩි ඉඩං කෑල්ලක් අරං ඔරොත්තු දෙන ගානකට ගේකුත් හදල පොඩි වාහනේකුත් අරන් ඉතුරු සල්ලිවලිං හොඳ ආයෝජනයක් කරගෙන ඉන්න එක. හැබැයි හොඳට ප්ලෑන් කරල ගේම ගහපං නැත්තං සල්ලි ටික වාශ්ප උනාම ලොවෙත් නන්න වෙනව.
     
    • Like
    Reactions: EUMA175

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    eka uba decide karanna onee bro, mokada watinakama wadi nam wikunana eka aparade, ubata goda enna amarumanam wikunuwata kamak na

    watinaakama wadi unaa kiyala itin thamban kannada ban :frown::frown::frown:... mage urumaya nisa matanam loku aulak na wikunuwata..eth mata ahan inna bari anith un nadayo kiyawanna gaththoth thama...wikunam kanawa wage dewal...:(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    watinaakama wadi unaa kiyala itin thamban kannada ban :frown::frown::frown:... mage urumaya nisa matanam loku aulak na wikunuwata..eth mata ahan inna bari anith un nadayo kiyawanna gaththoth thama...wikunam kanawa wage dewal...:(
    මිනිස්සු කියනදේවල් නවත්තන්ඩ බෑ බං. එහෙමයි කියල උඹේ ප්‍රශ්නවලට උන් ගාව විසඳුම් නැත්තං කටයි කයි වහං ඉන්ඩ කියහං ඔ්ව කියන්ඩ එන උන්ට.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔය කියන ගානෙන් උඹට ගොඩ ඒමක් තියෙනවනං විකුනහං මචං. දාහක් ප්‍රශ්න තියන් පරම්පරාවෙ කියල ඉන්නවට වඩා හොඳයි ඔ්ක විකුනල හොඳ තැනකින් පොඩි ඉඩං කෑල්ලක් අරං ඔරොත්තු දෙන ගානකට ගේකුත් හදල පොඩි වාහනේකුත් අරන් ඉතුරු සල්ලිවලිං හොඳ ආයෝජනයක් කරගෙන ඉන්න එක. හැබැයි හොඳට ප්ලෑන් කරල ගේම ගහපං නැත්තං සල්ලි ටික වාශ්ප උනාම ලොවෙත් නන්න වෙනව.

    ow out of colombo area eken idamak aran podiyata aluth geyak hadala ,samanya wahanekuth aragena ituru wena gaana invest kerenna tama hitan inne..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔය කියන ගානෙන් උඹට ගොඩ ඒමක් තියෙනවනං විකුනහං මචං. දාහක් ප්‍රශ්න තියන් පරම්පරාවෙ කියල ඉන්නවට වඩා හොඳයි ඔ්ක විකුනල හොඳ තැනකින් පොඩි ඉඩං කෑල්ලක් අරං ඔරොත්තු දෙන ගානකට ගේකුත් හදල පොඩි වාහනේකුත් අරන් ඉතුරු සල්ලිවලිං හොඳ ආයෝජනයක් කරගෙන ඉන්න එක. හැබැයි හොඳට ප්ලෑන් කරල ගේම ගහපං නැත්තං සල්ලි ටික වාශ්ප උනාම ලොවෙත් නන්න වෙනව.
    eka aththa bn,anthimata ubata un hiti than nathuva yai machooo
    hondata plan karala karana ekak karahan

    mamanm kiyanne ithin vikunanna epa kiyala thama bn :)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මිනිස්සු කියනදේවල් නවත්තන්ඩ බෑ බං. එහෙමයි කියල උඹේ ප්‍රශ්නවලට උන් ගාව විසඳුම් නැත්තං කටයි කයි වහං ඉන්ඩ කියහං ඔ්ව කියන්ඩ එන උන්ට.

    ow tika kalayak yanakan iwasan inna wei...ape patte danna kiyana keepadenak wikunala hoda gaanakata dan hodata innawa homagama,piliyandala wage pathi welin gewal hadann..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    විකුණලා මොකක් හරි කරපන්
    ඊටපස්සේ එලට හදපු ගෙයක් අඩුවට ගනිං ඉඩමක් එක්ක.

    දැන් පට්ට ගෙවල් තියෙනවා හෙන අඩුවට. නැදෑයොන්ට රෙවෙයි.

    උන්ට එක එක ඒවා කොරන්න යන්න එපා, හොඳක් අහන්න බලාපොරොත්තුවෙන් වත් උන්ව ශේප් කරගන්නවත්.
    එකෙන් වෙන්නේ පරම්පරාවෙන් ආපු අපිටත් අයිති ඉඩන් මේව කියල දෙන දෙයක් අරගෙන එහෙම හිතාගෙන ඉන්න එක මිසක් උබට ක්‍රෙඩිට් එකක් දෙන්නෙ නැහැ උන්. ඒ නිසා උන්ට බම්බු ගහගන කියල හිටපන්

    නමුත් ඕක විකුණන එක තමා අමාරු වැඩේ
    උබ ඉන්න පැත්ත කොහෙද? ඩොටේ නං අමාරුයිනේ
    මොකද ඔච්චර ගානක් දීල ගන්න එකාට ඔයිට වටිනා තව හොඳ ඉඩම් තියෙනවා හොඳ පැති වල.
    කොමෂල් ඉඩමක් නං විකුණගන්න ලේසියි
    ඒක නිසා වටේ පිටේ ආරංචි කරලා ඉඩම් ගිය ගණන් කොහොමද කියල බලල දෙනවනම් ඔය පැත්තේ කෙනෙක් ගේම ඇඟේ ගහන්න ඕන.
    ඒකට ලේසිම වැඩේ බ්‍රෝකර් කාරයෙක් හොයාගන්න එක.
    ඌට ගානක් දුන්නත් පාඩු නැහැ ඌ කොහොමහරි ඩයල් එකක් හොයල ඇඟේ ගහනවානම්.

    විකුනගත්තොත් ඒ සල්ලි ටික waste නොකර මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරපන් ෂුවර් එකක් හොයල බලල

    නෑදෑයන්ට සුකාගන්න කියහන්, උන් ගන්නවනං උන්ට ගන්න කියහන් :P
    උන් සල්ලි විසි කරලා අරගෙන හිරවෙලා ඉරාගන්න හැටි බලල ආතල් එකක් ගන්න පුළුවන් එතකොට :P

    එක එක වෙබ්සයිට් වල add දාල විකුනන්න යන්න නං එපා නිකන් නොන්ඩි වෙන එක විතරයි වෙන්නේ වටේට. විකෙනේන්නෙත් නැහැ කෝල් කරාට කෝල් කරන්නෙත් අනාතයෝ
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    eka aththa bn,anthimata ubata un hiti than nathuva yai machooo
    hondata plan karala karana ekak karahan

    mamanm kiyanne ithin vikunanna epa kiyala thama bn :)

    wikunan nathuwa ba machan..mama thaama mama UK gihin uni ekata dunna loan eka gewanawa...:( ape mallitath meken 40% wage denna wenawa habai...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    විකුණලා මොකක් හරි කරපන්
    ඊටපස්සේ එලට හදපු ගෙයක් අඩුවට ගනිං ඉඩමක් එක්ක.

    දැන් පට්ට ගෙවල් තියෙනවා හෙන අඩුවට. නැදෑයොන්ට රෙවෙයි.

    උන්ට එක එක ඒවා කොරන්න යන්න එපා, හොඳක් අහන්න බලාපොරොත්තුවෙන් වත් උන්ව ශේප් කරගන්නවත්.
    එකෙන් වෙන්නේ පරම්පරාවෙන් ආපු අපිටත් අයිති ඉඩන් මේව කියල දෙන දෙයක් අරගෙන එහෙම හිතාගෙන ඉන්න එක මිසක් උබට ක්‍රෙඩිට් එකක් දෙන්නෙ නැහැ උන්. ඒ නිසා උන්ට බම්බු ගහගන කියල හිටපන්

    නමුත් ඕක විකුණන එක තමා අමාරු වැඩේ
    උබ ඉන්න පැත්ත කොහෙද? ඩොටේ නං අමාරුයිනේ
    මොකද ඔච්චර ගානක් දීල ගන්න එකාට ඔයිට වටිනා තව හොඳ ඉඩම් තියෙනවා හොඳ පැති වල.
    කොමෂල් ඉඩමක් නං විකුණගන්න ලේසියි
    ඒක නිසා වටේ පිටේ ආරංචි කරලා ඉඩම් ගිය ගණන් කොහොමද කියල බලල දෙනවනම් ඔය පැත්තේ කෙනෙක් ගේම ඇඟේ ගහන්න ඕන.
    ඒකට ලේසිම වැඩේ බ්‍රෝකර් කාරයෙක් හොයාගන්න එක.
    ඌට ගානක් දුන්නත් පාඩු නැහැ ඌ කොහොමහරි ඩයල් එකක් හොයල ඇඟේ ගහනවානම්.

    විකුනගත්තොත් ඒ සල්ලි ටික waste නොකර මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරපන් ෂුවර් එකක් හොයල බලල

    ow mage plan ekanam aluth idamak 8 perch wage 10-15 lacks welata araganna tikak durin homagama,malabe,bandaragama wage area eken..

    eke 50lacks wage podi geyak gahanawa....
    thawa 50 lacks wage wahanayak gannawa...

    ituru tika invest kerenawa bank ekaka 5 yers fixed diposits wage...

    ethakota interest ekath enawa..job ekath tiyana nisa aulak wena ekak na wage..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ow mage plan ekanam aluth idamak 8 perch wage 10-15 lacks welata araganna tikak durin homagama,malabe,bandaragama wage area eken..

    eke 50lacks wage podi geyak gahanawa....
    thawa 50 lacks wage wahanayak gannawa...

    ituru tika invest kerenawa bank ekaka 5 yers fixed diposits wage...

    ethakota interest ekath enawa..job ekath tiyana nisa aulak wena ekak na wage..
    gewal gahala paadui ban patta cost ekak yanawa. hadana hadana thamba sate ara mokaageda katata daanawa wagee thamai
    hadapu geyak ganin
    uba fix ekak dammath eeke interest eka yata wenawa. koti walige wagee thamai
    anika ban oya gewal haduwata kaalayak yaddi out of fashion wenawa
    uba hadala iwara wenakotath hena kalayak yanawane ban
    anthimata uba nikan idamak wikunala geyak haduwa wagee wenawa salli tika patta aparade. dan laksha 50 ta 70 ta thiyenawa thattu deke idam ekka patteta gahapu gewal
    unta talk karaama ganan bassanawa, weeli weeli inna market eka eeka.
    hadapu geyak kawadawath giya cost eka wage baagayak wath aragena wikunanna baa. ehema baluwoth rent ekata inna ekath laabai patta gedaraka.
    Life is short ne ban inna tike fun eke inna puluwan ethakota. salli hira wenneth naa
    aaye kaaleka ge parana unaama wena gedarakata maaru wennath puluwan.
    oya naa goden aath welaa inna tharamata thamai ban diyunuwak thiyenne
    athdakeemen kiyanne :lol:
    apeth gewal kadanawa hadanawa kadanawa hadanawa anthimata baluwama okai katawa
     
    adoo siraada?? mata ewahanko link ekak...:shocked::shocked: