machan help me

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    :shocked::shocked::shocked: ganna newei ban...man kiyanna haduwe idama size eka wadi nam idamen kotasak wikunapan...a salli walin colombo kittuwa umba oya kiyala tiyena area ekakin geyak ekkama idamak ganin...tawa tikak fixed deposit dala tawat kotasak invest karapan...

    lokuma naa ban..ape mallitath aithi idama kotasak..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපි දන්නෑනේ බන් උබ වැටිලා ඉන්න තත්වය ගැන. උබට කරන්නම දෙයක් නැත්තන් ඉතින් ඕක විකුණපන්. ඒත් අනාගතේ ගැන හිතලා ඉදපන්. පරම්පරා ඉඩම් විකුණනවා කියන්නෙත් මාරම වේදනාවක් බන්. අනික උබට ආයේ ඔය වගේ පැත්තකින් ලේසියෙන් ඉඩමක් නොලැබෙන්නත් පුළුවන්..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    lokuma naa ban..ape mallitath aithi idama kotasak..

    umbata karannama kisima wikalpayak nathnam witarak wikunapan...nathnam umbatama duk wenna wei idama wikunapu eka gana..mokada colmbo wala idamak kiyanne mara market ekak ....
    wikkat salli tika hariyata manage karapan...mokada mage yaluwek hitiya minhat oya wage idamak wikka..mataka widiyata 20mil walata...minha ho gala pissu kelinawa a salli walin...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අපි දන්නෑනේ බන් උබ වැටිලා ඉන්න තත්වය ගැන. උබට කරන්නම දෙයක් නැත්තන් ඉතින් ඕක විකුණපන්. ඒත් අනාගතේ ගැන හිතලා ඉදපන්. පරම්පරා ඉඩම් විකුණනවා කියන්නෙත් මාරම වේදනාවක් බන්. අනික උබට ආයේ ඔය වගේ පැත්තකින් ලේසියෙන් ඉඩමක් නොලැබෙන්නත් පුළුවන්..

    watila kiyanne itin lokuwata watilama na ban..

    loan ekak tiyanawa tawa 3 years wage yanakan...eka gewanakan mokuth kerennath baa..wayasath yanawa..malliwath rata arinna inne...oya okkoma kerenna ona...thaama mama badalath na ban...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    machan oya wikunnama hadapu gewal na parissamin hodata balala misak ganna epa...mokada un cost eka adu kara ganna mara game gahanne...
    විකුනන්නම හදපුව නෙමෙයි ඉන්න හදපු ගෙවල් තියෙනව, පස්සේ විකුනන්න decide කරපුව.
    ඒවා වල ඔක්කොම දේවල් හදල තියෙන්නෙ, ආතල් එකේ හිටියැකි උන්ට විකුණගන්න බැරි හින්ද හදන්න ගිය cost එකෙන් ගොඩක් අඩු කරලා විකුනන්නෙ ඉතින්.

    වැඩිය බොරුවට කතා කරලා අහිංසක මිනිස්සුන්ගේ ගානවල් බස්සන්නේ නැතුව ගන්නවනං කතා කරලා ගන්න එක තමා හොඳ
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    umbata karannama kisima wikalpayak nathnam witarak wikunapan...nathnam umbatama duk wenna wei idama wikunapu eka gana..mokada colmbo wala idamak kiyanne mara market ekak ....
    wikkat salli tika hariyata manage karapan...mokada mage yaluwek hitiya minhat oya wage idamak wikka..mataka widiyata 20mil walata...minha ho gala pissu kelinawa a salli walin...

    tibba kiyala itin kannada ban....:( e idame aluthen geyak hadannawath bainam...
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan I'm also planing on a similar thing, but you need to have a good plan as to what and how you are going to invest this money. Nothing is permanent in life. If you can sell your land for that amount and play your cards right you are a winner. Do not listen to relatives.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Machan I'm also planing on a similar thing, but you need to have a good plan as to what and how you are going to invest this money. Nothing is permanent in life. If you can sell your land for that amount and play your cards right you are a winner. Do not listen to relatives.

    umbe idama koheda machan??mage plan eka itin udin dala tiyana eka tama...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,428
    1
    10,676
    113
    කෝටියක් විතර fd දාපන්.දැන් පොලිය වැඩි වෙලා හින්දා 70-80ක් විතර මාසෙට ගන්ඩ පුලුවන් වෙයි...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    කෝටියක් විතර fd දාපන්.දැන් පොලිය වැඩි වෙලා හින්දා 70-80ක් විතර මාසෙට ගන්ඩ පුලුවන් වෙයි...

    1k madi 1.5core wage fixed danna plan kerenne....job ekakuth tiyana nisa aulak nathuwa nidahase jiwath wenna puluwan..