mama elakiri ekata tikak aadunikai. Mama godak kamathi thread daanna. Eth sinhalen type karana widiya danne na. Puluwannam kiyala denna. Loku udawwak. Saha thread ekakata rep dena widiyak kiyanna puluwannam hondai. Thanku wewa....
http://www.madurax86.com/rsinglish
කියවල බලන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=342919
මම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එක තමයි සිංහල ටයිප් කරන්න.. බලන්න ඔයාටත් පුලුවන්ද කියල.. ගැටලුවක් තියනවනම් අහන්න..![]()
Code:http://www.madurax86.com/rsinglish
මෙන්න තියනවා Reputation System එක ගැන සහ තවත් කෙනෙකුට රෙප් දෙන විදිය ගැන..කියවල බලන්න
Code:http://www.elakiri.com/forum/showthread.php?t=342919
http://www.google.com/ime/transliteration/ meka install kara ganin
rep gana meken balanna puluwan
http://www.elakiri.com/forum/showthread.php?t=342919
මෙන්න තියනවා Reputation System එක ගැන සහ තවත් කෙනෙකුට රෙප් දෙන විදිය ගැන..කියවල බලන්න
Code:http://www.elakiri.com/forum/showthread.php?t=342919
අම්මෝ ගොඩාක් ස්තූතියි.
මාත් මේ කොටු මොනවද කියලා බල බල හිටියේ.
ගොඩාක් ස්තූතියි මචං.

mama elakiri ekata tikak aadunikai. Mama godak kamathi thread daanna. Eth sinhalen type karana widiya danne na. Puluwannam kiyala denna. Loku udawwak. Saha thread ekakata rep dena widiyak kiyanna puluwannam hondai. Thanku wewa....
ගමයා;11963249 said:උබ කොහේද බන් හිටියේ උබ 2006 නේ ඡොයින් වෙලා තියෙන්නෙ එලකිරි එකේ පරන මෙම්බර් කෙනෙක්