machanla big help

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මචන්ල මට big help එකක් ඔනි කාට හරි මට 1$ක් මගෙ paypal account එකට එවන්න පුලුවන්ඩ ලොකු හෙල්ප් එකක් මචන්ලා... මට 1$ එවපු කෙනට අනිවා 2 days අතුලත අයෙත් එක ඩෙනවා...
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න මම මගෙ paypal address එක එවන්නම් එයාට :dull::dull: :dull:
    මෙ කරන්නෙ ලොකු help 1k..
    please help me.. :dull::dull::dull::dull::dull:
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මාත් මේ දවස් වැල හිගා කනවා බං $30 හොයා ගන්න...කව්රුත් දෙන්නේ නැනේ..:( බම්ප් තමා..
    matchan mata 1$ ekak ewannakoo mama oyata defa eka dawas sekin dennam please
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ane na ban..mata Paypal ekakwath na :(
    මයික්‍රෝවර්කස් කරපන් මචන්! කවුරුවත් $30ක් නිකම් දෙන එකක් නැහැ කොච්චර සල්ලි තිබ්බත්.:baffled:
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    DigitalPoint එකේ පෝස්ට් 100ක් දාලා $10ක් ඉල්ලපන් හදිස්සියකට කියලා. මට $134ක් ලැබුනා ඇඩ්මින් ගෙන් විතරක්. ඌ කිව්වා එහෙම පබ්ලික් ඉල්ලන්න එපා කාගෙන්වත් කියලා. පෝස්ට් දාලා ඇඩ්මීන් ගෙන් අහන්න කිව්වා හදිස්සියකට. මගේත් කෙළ උනාම ගොඩ ආවෙ එහෙමයි. හැබැයි මම නම් ඒ සල්ලි ඌටම දුන්නා ආයෙත්.
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මචන්ල මට big help එකක් ඔනි කාට හරි මට 1$ක් මගෙ paypal account එකට එවන්න පුලුවන්ඩ ලොකු හෙල්ප් එකක් මචන්ලා... මට 1$ එවපු කෙනට අනිවා 2 days අතුලත අයෙත් එක ඩෙනවා...
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න මම මගෙ paypal address එක එවන්නම් එයාට :dull::dull: :dull:
    මෙ කරන්නෙ ලොකු help 1k..
    please help me.. :dull::dull::dull::dull::dull:

    Denna Puluwan kollo. :) Apahu one nah. :) Mata PM ekak danna.
    Paypal eka mona country eka da dala thiyenne?