Machanla Food help

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    machanla Lankawe thiyana hoda butter (with toast )warga monada ban, Fat eka sugar ema nathi??
    Ape ammata denna ban
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    Butter කියන්නේ තනිකරම fat වලට තමා බන්. ඒත් බටර් කෑවට අව්ලක් නෑ..

    Anchor or Lurpak unsalted අරන් දෙන්න. Margarine දහ ජරාව අරන් දෙන්න එපා