Machanla help බෞද්ධ දර්ශනය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වහරක අභයාලංකාර
    වලස්මුල්ලේ අභය
    මීවණපලානේ සිරි දම්මාලංකාර
    සමන්ත භද්‍ර-පිටිදුවේ සිරිදම්ම
    තිත්තවැල්ලේ ආනන්ද
    රතුපස්කැටියේ විමුක්තිරතන
    හඳපාන්ගල නිවාතාප
    මීමුරේ ධම්මවංශ
    මහනුවර වජිරබුද්ධි

    යන ශාසන භක්ෂක සිවුරු හොරුන්ගෙන් හැකිතාක් දුරස්වන්න
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93

    Thanks bro 🙂👍🙋‍♂️
     
    • Like
    Reactions: ewijesekara

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචං රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ගොඩක් හොඳයි.
    නිවැරදි දහම ගැඹුරින් දැනගන්න කොත්මලේ කුමාරකස්සප හිමියන් සහ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා බොහොම හොඳයි.
    අනිවාර්යෙන් කියවන්න අජාන් චා හිමියන්ගේ පොත්. ඉතාම හොඳයි.
    ධර්මය සරලව තේරුම් ගන්න අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ පොතුත් හොඳයි.

    google search කරලා ගොඩක් දේ හොයා ගන්න පුළුවන්.

    ඔයා බුදු දහමට අලුත් නම් සහ ඉංග්‍රීසි ගැටළුවක් නැත්නම් හොඳ ඉංග්‍රීසි පොත් ටිකක් හොයල දෙන්නම්.

    මහ රහතුන් වැඩි මග ඔස්සේ එක මම එතරම්ම අනුමත කරන්නේ නැහැ. මේ හාමුදුරුවෝ ත්‍රිපිටකය ගැඹුරින් හදාරා නැති උනත් ඒ සම්බන්ධව තමන්ගේ මත ප්‍රකාශ කරනවා. ඒකෙන් වැරදි අදහස් තේරුම් ගන්න ඉඩ තියෙනවා.
     
    Thanks...oya buddhadharmaya gana kiyawapu hodama potha mokada? Book shop ekakin hari ganna 🙂?
     
    • Like
    Reactions: JAYANTE

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් තමයි නිවැරදි කියල පිලිගැනීම තියෙන්නෙ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Thanks...oya buddhadharmaya gana kiyawapu hodama potha mokada? Book shop ekakin hari ganna 🙂?
    සිංහල පොත් - නිසල විල (අජාන් චා හිමි),

    පොතක් අහන්න ඕනෑ නම් මේ පොතුත් හොඳයි. (මේවට මම කැමති ඕනෑම අයෙකුට තේරුම් ගන්න පහසු නිසා සහ මේ ස්වාමින් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කළ කෙනෙකු නිසා- කියවනකොටම තේරෙයි ඒක )

    And this one :-
    https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3GxwL8SSWtLoDJva3H74zEhj

    ඉංග්‍රීසි පොත් නම් ගොඩක් තියෙනවා. හොඳ එකක් දාන්නම්.

    සරලව දහම- A book by Ven. Ajahn Brahm
    Download here....
    https://www.pdfdrive.com/who-ordere...-welcoming-lifes-difficulties-e185969708.html
     
    • Like
    Reactions: NRTG

    Ow buddhadharmaya igena ganna thiyana Hoda YouTube channel tikak hari kamak neha, sinhala ewa nam godak hodai,Thanks a lot your help 🙋‍♂️
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් හොඳයි
    Thanks 🙏
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තමන්ගෙ ප්‍රඥාව ගැන විශ්වාසය තියල ත්‍රිපිටකයේ පොත් 57 කියවපන්. ඒ ටික නැතුව එක එක්කෙනා තම තමන්ගෙ පුද්ගලික අර්ථකතන දීල බඩගොස්තරේ හොයාගන්න විකුණන 58 වෙනි පොතේ ඉඳල ඉස්සරහට කියවල නං නිවැරදි ධර්ම මාර්ගය අවබෝද කරගන්න හිතන්න එපා. මුලාවෙන් මුලාවට පත් වෙලා තවත් සසරෙ අතරමන් වෙනව ඇරෙන්න වෙන දෙයක් නං වෙන්නෙ නෑ.

    https://pitaka.lk/

    https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/

    නිවැරදි දහම ගැඹුරින් දැනගන්න කොත්මලේ කුමාරකස්සප හිමියන් සහ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා බොහොම හොඳයි.
    ඔය දෙපලගේ පොත් කියෙව්වොත් නං ලත් තැනම ලොප් වෙලා සදා අනාත වෙන්න තමයි වෙන්නෙ