Machanla බෞද්ධ දර්ශනය gana godak dewal denaganna E sambandawa liyaunu hodama poth monada? Kiyawapu aya innawanam kiyanna?
Thanks
Thanks broවහරක අභයාලංකාර
වලස්මුල්ලේ අභය
මීවණපලානේ සිරි දම්මාලංකාර
සමන්ත භද්‍ර-පිටිදුවේ සිරිදම්ම
තිත්තවැල්ලේ ආනන්ද
රතුපස්කැටියේ විමුක්තිරතන
හඳපාන්ගල නිවාතාප
මීමුරේ ධම්මවංශ
මහනුවර වජිරබුද්ධි
යන ශාසන භක්ෂක සිවුරු හොරුන්ගෙන් හැකිතාක් දුරස්වන්න
Thanks...oya buddhadharmaya gana kiyawapu hodama potha mokada? Book shop ekakin hari gannaමචං රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ගොඩක් හොඳයි.
නිවැරදි දහම ගැඹුරින් දැනගන්න කොත්මලේ කුමාරකස්සප හිමියන් සහ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා බොහොම හොඳයි.
අනිවාර්යෙන් කියවන්න අජාන් චා හිමියන්ගේ පොත්. ඉතාම හොඳයි.
ධර්මය සරලව තේරුම් ගන්න අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ පොතුත් හොඳයි.
google search කරලා ගොඩක් දේ හොයා ගන්න පුළුවන්.
ඔයා බුදු දහමට අලුත් නම් සහ ඉංග්‍රීසි ගැටළුවක් නැත්නම් හොඳ ඉංග්‍රීසි පොත් ටිකක් හොයල දෙන්නම්.
මහ රහතුන් වැඩි මග ඔස්සේ එක මම එතරම්ම අනුමත කරන්නේ නැහැ. මේ හාමුදුරුවෝ ත්‍රිපිටකය ගැඹුරින් හදාරා නැති උනත් ඒ සම්බන්ධව තමන්ගේ මත ප්‍රකාශ කරනවා. ඒකෙන් වැරදි අදහස් තේරුම් ගන්න ඉඩ තියෙනවා.
Thanks
රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් තමයි නිවැරදි කියල පිලිගැනීම තියෙන්නෙ
[/QUOTE
Thanks![]()
සිංහල පොත් - නිසල විල (අජාන් චා හිමි),Thanks...oya buddhadharmaya gana kiyawapu hodama potha mokada? Book shop ekakin hari ganna?
සිංහල පොත් - නිසල විල (අජාන් චා හිමි),
පොතක් අහන්න ඕනෑ නම් මේ පොතුත් හොඳයි. (මේවට මම කැමති ඕනෑම අයෙකුට තේරුම් ගන්න පහසු නිසා සහ මේ ස්වාමින් වහන්සේ ආර්ය මාර්ගයේ ගමන් කළ කෙනෙකු නිසා- කියවනකොටම තේරෙයි ඒක )
And this one :-
https://www.youtube.com/playlist?list=PLXDAow5WZ3GxwL8SSWtLoDJva3H74zEhj
ඉංග්‍රීසි පොත් නම් ගොඩක් තියෙනවා. හොඳ එකක් දාන්නම්.
සරලව දහම- A book by Ven. Ajahn Brahm
Download here....
https://www.pdfdrive.com/who-ordere...-welcoming-lifes-difficulties-e185969708.html
Thanksරේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් හොඳයි
ඔය දෙපලගේ පොත් කියෙව්වොත් නං ලත් තැනම ලොප් වෙලා සදා අනාත වෙන්න තමයි වෙන්නෙනිවැරදි දහම ගැඹුරින් දැනගන්න කොත්මලේ කුමාරකස්සප හිමියන් සහ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා බොහොම හොඳයි.