Machanla Help

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    විස්තර ටිකයි හරි පින්තුර ටිකකුයි එක්ක ත්‍රෙඩ් එකක් ඔපෙන් කරපන්කො බන්
    අපි සප් එක දෙන්නම්
    මෙහෙම දැම්මට පිලිගන්න බැනෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එහෙම නෙමෙ ඔක්කොම විස්තර දාල වෙනම ත්‍රෙඩ් එකක් ඔපෙන් කරන්න ඔක්කොටම බලා ගන්න
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචං ඩොතා බොක්ක උඹෙ පී එම් ෆුල් ,:(
    ඩොලර් 300 ක් දැම්මා :)
    ඉතුරු ටික හොයාගන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.:)
    ඉක්මනට සුවවෙවි උඹෙ අම්මාට. :(