Machanla Help

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං ඩොතා බොක්ක උඹෙ පී එම් ෆුල් ,:(
    ඩොලර් 300 ක් දැම්මා :)
    ඉතුරු ටික හොයාගන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.:)
    ඉක්මනට සුවවෙවි උඹෙ අම්මාට. :(
    kattiya pm ewala pm full :(
    bohoma pin help ekata :( :(
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    විස්තර ටිකයි හරි පින්තුර ටිකකුයි එක්ක ත්‍රෙඩ් එකක් ඔපෙන් කරපන්කො බන්
    අපි සප් එක දෙන්නම්
    මෙහෙම දැම්මට පිලිගන්න බැනෙ

    උඹට ඔනි නම් ඌ පි එම් කරවි නැත්තම් වට්සැප් එකට එවාවි ෆොටො සහ විස්තර.මටත් ඌ එහෙම එව්වා.
    මෙකෙ පබ්ලික් දැම්මොත් ඔනි එකයි එපා එකයි හැම එකාම දකිනවා.
    මිනිහෙක් අසරණවෙල උදව්වක් ඉල්ලුවහම එකට උදව් කරපන් කැමතිනම් නැත්තම් නිකන් හිටපන් මෙහෙම ගොන් ආතල් ගන්නෙ නැතුව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    හ හ අමු බොරුවක් වගෙ කරන්නෙ ෆෙක් එවත් හදගෙන ප්‍රශ්න අහන එවුන්ට බනිනව
    යකො මම මෙකෙම එකෙට උදව් කරල ලක්ශ ගානක් හොයල දුන්න
    අන්න ඌ පොඩි එවුන් දෙන්න එක්ක ලස්සනට ඉන්නව
    එක නිසා මට උදව් කරන එක ගැන කියල දෙන්න එපා
    බොරු කරන්න එපා සහ ගහනව ලෙඩ විකුනන් කන්න එපා ඉට හොද්යි ගු පුච්චන් කනව
    ඇත්තක් කරනව නම් විස්තර එක්ක ත්‍රෙඩ් එකක් දාහන්
    එක එකාට විස්තර කිය කිය නහින්න ඔනෙ නැ
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හ හ අමු බොරුවක් වගෙ කරන්නෙ ෆෙක් එවත් හදගෙන ප්‍රශ්න අහන එවුන්ට බනිනව
    යකො මම මෙකෙම එකෙට උදව් කරල ලක්ශ ගානක් හොයල දුන්න
    අන්න ඌ පොඩි එවුන් දෙන්න එක්ක ලස්සනට ඉන්නව

    එක නිසා මට උදව් කරන එක ගැන කියල දෙන්න එපා
    බොරු කරන්න එපා සහ ගහනව ලෙඩ විකුනන් කන්න එපා ඉට හොද්යි ගු පුච්චන් කනව
    ඇත්තක් කරනව නම් විස්තර එක්ක ත්‍රෙඩ් එකක් දාහන්
    එක එකාට විස්තර කිය කිය නහින්න ඔනෙ නැ

    මන් උගෙ ෆේක් එකක් උඹ හරියටම කිව්වා. :lol:
    සොරි මන් දැනන් හිටියෙ නැහැ. එහෙම කරානම් උඹ සුපිරි කොල්ලෙක් .

    ඌ කැමති නැහැ උගෙ අම්මාගෙ ලෙඩෙ පින්තූරෙ එහෙම පබ්ලික් පෙන්වන්න. හෙතුව උඹට පින්තූරෙ දැක්කාහම හිතෙවි.
    උඹට ඔනි නම් මන් එවන්නම් ඌ මට එවපු පික්ස් පී එම් කරලා.
     
    pm done bro check your inbox
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මන් උගෙ ෆේක් එකක් උඹ හරියටම කිව්වා. :lol:
    සොරි මන් දැනන් හිටියෙ නැහැ. එහෙම කරානම් උඹ සුපිරි කොල්ලෙක් .

    ඌ කැමති නැහැ උගෙ අම්මාගෙ ලෙඩෙ පින්තූරෙ එහෙම පබ්ලික් පෙන්වන්න. හෙතුව උඹට පින්තූරෙ දැක්කාහම හිතෙවි.
    උඹට ඔනි නම් මන් එවන්නම් ඌ මට එවපු පික්ස් පී එම් කරලා.

    hamotama leda hadenawa mata ubata kage ammata unat
    udaw one nam hangi hora udaw illanna bane
    one taram minissu gewal walatat enne photo documents aragena

    pinturayak ewwwata kisima deyak oppu karanna ba kage kawuda kinda manda kiyala

    full details thread ekak open karapan api udaw karannam puluwan widihata
    koheda behet ganne doctor reports okkoma ekka

    natuwa metana baila kiyannna epa

    samaharawita atta wenna athi ubala kiyanne habai hama dekama karana hari widihak thiyenawa
     
    මට කියලා හරියන්නෙ නැහැ අරුටම කියපන් මචං .:)
    උඹට බයිල ගහලා මට ගන්න දෙයක් නැහැ.:yes:
    වලි ත්‍රෙඩ් එකක් බවට පත්කරගන්න ඔනි නැහැ.
    මගෙ යුතුකම මන් කළා .මට සතුටුයි. :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113

    උඹට ඔනි නම් ඌ පි එම් කරවි නැත්තම් වට්සැප් එකට එවාවි ෆොටො සහ විස්තර.මටත් ඌ එහෙම එව්වා.
    මෙකෙ පබ්ලික් දැම්මොත් ඔනි එකයි එපා එකයි හැම එකාම දකිනවා.
    මිනිහෙක් අසරණවෙල උදව්වක් ඉල්ලුවහම එකට උදව් කරපන් කැමතිනම් නැත්තම් නිකන් හිටපන් මෙහෙම ගොන් ආතල් ගන්නෙ නැතුව

    True. Everyone is not a scammer. Sometimes people do need help.
    The first time I saw this I sent a PM to him and deposited some funds. If someone needs some help and if you can help - please do so. You do it with a good intention. That's what matters mostly.