MACHANLA PLEASE PODI HELP EKAK!!!!

elakirimalli

Member
Oct 1, 2011
191
6
0
sony_dvd92_hand.jpg

mama ebay eken gaththu cam ekak thiyenawa mata hadissiy mage account ekata gewanna thiyena hinda denne eeyeth 17kata damma elakiri eke ganna kenek innawanam udenma ganna. 12 k hari deela ganna.habai batteryay chargerey araganna wenawa ogollo. kamathi nam ganna ebay eken gaththu receipt ekath pennannam. tax gewapu receipt ekath pennannam.
sadharana widiyata wikunannanne.
please bump ekak hari daala udawwak karala yanna.

sony05_DCRDVD92-320-0-20083-20060531_123157-320x240.jpg

39819499_1-SONY-DCR-DVD-92-repriced-for-12000-.jpg
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කැම් කොඩර් එක වෙනුවෙන් මම හිතන්නේ දැනට ත්‍රේඩ් 10 ක් වගේ දාලා ඇති..
    මුලදි රු.27 ක් කියපු කැම් කොඩර් එක රු.12 බැස්සා නේ අන්තිමේදි..
    විකුණද්දි චාර්ජර් එකයි බැටරි එකයි දෙන්න.. නැතුව ඒක තියාගෙන ඕය සහෝදරයාට වැඩක් නෑ නේ..
    ඒ දෙකත් එක්ක සාධාරණ මුදලක් කියන්න එතකොට ගන්න පුලුවන්..
    අනික ඕය සහෝදරයාගේ කැම් එකේ නැචුරල් ෆොටෝ එකත් දාන්න.. නෙට් එකෙන්..
    ගත්ත ෆොටො දාන්නේ නැතිව..
    එතකොට විකුණා ගන්න පුලුවන් වෙයි..
    නැත්නම් කට්ටියට හිතන්න වෙන්නේ මේක හොරකම් කරපු කැම් එකක් කියලායි..
    හේතුව ඕය සහෝදරයා මේ කැම් එක වෙනුවෙන් ම අලුතින් ගිණුමක් හදලා තියෙන හින්දා..