Machanla Poddak warenko❤️

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    Machanla api maseka dekaka withara idan youtube channel eke comedy video tikak karagena yanawa. Tika tika igena ganimin thama wade yanne. Mokada okkoma video karanne ehemath phone ekakin. Ithin me wenakan mehema karapan kiyala idea dunna aya godak innawa elakiriyeth. E ayata godak sthuthi machanla.. ❤️❤️❤️❤️
    @Jobutexter @teenager @rukshan0000

    E ayata witharak neme balana hamotamai Bump ekak hari dena untai okkotama Sthuthi machanla❤️❤️❤️❤️

    me ape video kipayak.. balapu nathi aya balala adahas kiyanna Boys. 😍😍😍😍

    Ah thawa ekak ape insta ekakuth haduwa ithin onna ohe.. kamathinam follow parak dapan machanla👍🏼👍🏼👍🏼
    somi_boys_
    C051F1DD-6528-40D9-84BB-0ABC9B3FB3A5.jpeg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    අනික් ගොබ්බ චැනල් වගේ කියලා හිතලා දෙකක් කියන්න ගියේ.
    බට් හොදට තියෙනවා. අලුත් දෙයක්. video වල පොඩ්ඩක් කලර් ග්‍රේඩ් කරලා ගත්ත නම් හරි
     
    • Like
    Reactions: nima123 and wenu314

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    උබ කියන නිසාම බැලුවා. මට නන් මදි.

    1. මේක කොපියක් Singapore NOC channel eke.
    2,3. එක script මරු. සිරාවට. හැබැයි වීඩියෝ එකෙ 3/4 ක් ම යන කන් මෙලෝ රහක් නෑ. ඒකාකාරියි. මාස්ක් ගලෝලා කරපන් facial expressions පේන්න. එම කලා නන් සුපිරි.

    ජය 👍
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මල්ලි සෑහෙන්න සන්තෝෂයි උඹලැයි ප්‍රෝගස් එක දැකලා
    දිනන එකා ලඟ තියෙන්න ඕනේ එකම සහ ලොකුම දේ එක පාරින් වැටෙන් නැතිව අල්ලන් යන එක
    0 ටම වැටෙන අවස්ථා අනීවා මීට් වෙනවා. එත් නන්ස්ටොප් මහන්සි උනොත් අනිවා දවසක දිනනවා.

    මේක උඹේ දැනුමට කොල්ලෝ

    ලංකාව ටාගට් කරලා වීඩියෝ කරන්න එපා. උඹ හයස්ට්ම රැන්ක් එකකට ගියේ නැත්නම් ඉපයීම් සෑහෙන අඩුයි
    මාත් වියදම් කරලා කලා. කිසිම ගේමක් නැතිව monetization ගත්තා
    හැබැයි අර්නින්ස් දැකලා කෑ ගැස්සසුනා

    යූ.ඇස් එක විව් එකක ගාන පෙලක් විට එස්එල් විව්ස් 1000ක මේබී 10000ක නැතිව ඇති කියලා දැන් හිතෙනවා
    මේක ට්‍රයල් විදියට කරපන්. නෙක්ස්ට් ටයිම් ටාගට් කරපන් යූ ඇස්, යූරෝප් ඔඩියන්ස් එක
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,123
    1,513
    113
    WANNITHAMMANNAWA
    උබලගේ අද ලංකාවේ යන කොමඩි චැනල් වලට වඩා ලොකු වෙනසක් තියෙනවා.එකයි මාත් දන්නා දේවල් කියල දුන්නේ උබට. උබ පිටරට ඒවගෙන් දැනුම ගනින් ඒ වගේ චැනල් කලාට අව්ලක් නැ,මොකද අද ලංකාවේ යන ඔක්කොම චැනල් එක වගේනේ එහෙනම්, කොසේප්ට් කොපි කරන්න එපා. උබලගේ මේ කරලා තියෙන කොන්සේප්ට් පට්ට. ජය වේවා. :yes::yes::yes:
     
    • Like
    Reactions: nima123

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    අනික් ගොබ්බ චැනල් වගේ කියලා හිතලා දෙකක් කියන්න ගියේ.
    බට් හොදට තියෙනවා. අලුත් දෙයක්. video වල පොඩ්ඩක් කලර් ග්‍රේඩ් කරලා ගත්ත නම් හරි
    Thank you machan❤️❤️❤️
    Ubalage video digatama baluwa machan. Wade patta. Digatama karapalla nawaththanne nathuwa. Goda yanna puluwan:yes::yes:
    Thank you machann...❤️❤️❤️
    Ela machannn
    daala tiyena ewatanan hina yanne na...scripts tawa improve keranna wei
    thank you machan....
    උබ කියන නිසාම බැලුවා. මට නන් මදි.

    1. මේක කොපියක් Singapore NOC channel eke.
    2,3. එක script මරු. සිරාවට. හැබැයි වීඩියෝ එකෙ 3/4 ක් ම යන කන් මෙලෝ රහක් නෑ. ඒකාකාරියි. මාස්ක් ගලෝලා කරපන් facial expressions පේන්න. එම කලා නන් සුපිරි.

    ජය 👍
    thank you machan... api mask galawannam machan issaraha ewata..❤️❤️❤️
    මල්ලි සෑහෙන්න සන්තෝෂයි උඹලැයි ප්‍රෝගස් එක දැකලා
    දිනන එකා ලඟ තියෙන්න ඕනේ එකම සහ ලොකුම දේ එක පාරින් වැටෙන් නැතිව අල්ලන් යන එක
    0 ටම වැටෙන අවස්ථා අනීවා මීට් වෙනවා. එත් නන්ස්ටොප් මහන්සි උනොත් අනිවා දවසක දිනනවා.

    මේක උඹේ දැනුමට කොල්ලෝ

    ලංකාව ටාගට් කරලා වීඩියෝ කරන්න එපා. උඹ හයස්ට්ම රැන්ක් එකකට ගියේ නැත්නම් ඉපයීම් සෑහෙන අඩුයි
    මාත් වියදම් කරලා කලා. කිසිම ගේමක් නැතිව monetization ගත්තා
    හැබැයි අර්නින්ස් දැකලා කෑ ගැස්සසුනා

    යූ.ඇස් එක විව් එකක ගාන පෙලක් විට එස්එල් විව්ස් 1000ක මේබී 10000ක නැතිව ඇති කියලා දැන් හිතෙනවා
    මේක ට්‍රයල් විදියට කරපන්. නෙක්ස්ට් ටයිම් ටාගට් කරපන් යූ ඇස්, යූරෝප් ඔඩියන්ස් එක
    Thank you machooo❤️❤️❤️❤️ Hemin gamana yamu neda.. atha arinne naa kohomahari gema gahanWA...
    Chopstick වීඩියොව එක විතරයි බැලුවෙ එක මහ ගූ
    ela machooooo❤️❤️❤️
    උබලගේ අද ලංකාවේ යන කොමඩි චැනල් වලට වඩා ලොකු වෙනසක් තියෙනවා.එකයි මාත් දන්නා දේවල් කියල දුන්නේ උබට. උබ පිටරට ඒවගෙන් දැනුම ගනින් ඒ වගේ චැනල් කලාට අව්ලක් නැ,මොකද අද ලංකාවේ යන ඔක්කොම චැනල් එක වගේනේ එහෙනම්, කොසේප්ට් කොපි කරන්න එපා. උබලගේ මේ කරලා තියෙන කොන්සේප්ට් පට්ට. ජය වේවා. :yes::yes::yes:
    Ado thank you machan..❤️❤️❤️❤️
    Ela brooooo
    ela machann❤️