machanla

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    උබ ඔය FB පේජ් එකේ දාල තියෙන්නේ Limited Stock කියල. ඉතින් ඒක සුටුස් ගාල විකිනේවි. මේකේ දාල ප්‍රමෝට් කරන්න දෙයක් නැති වේවි. :lol: හෙම නැත්නම් උබ Limited Stock කියල අදහස් කරන්නේ විකිනෙන්නේ නැතිව ගොඩ ගැහිලා තියන ඒවාද ? :lol: