මචන්ලා.අර නන්දා මාලනී කියපු සැදෑ කලුවර කුරගගා විත් සින්දුවේ අලුත් රීමික්ස් කරපු එකක් අවුට් වෙලා නේද?.මම හිතන්නේ සතුටු සුරoග ඒක කියන්නේ.
මම ගූගල් කරලා බැලුවට හම්බුනේ නෑ.පුලුවන් නම් තියෙන කෙනෙක් දෙන්නකෝ.ලොකු හෙල්ප් එකක් මචන්ලා................
මම ගූගල් කරලා බැලුවට හම්බුනේ නෑ.පුලුවන් නම් තියෙන කෙනෙක් දෙන්නකෝ.ලොකු හෙල්ප් එකක් මචන්ලා................

Last edited:

ade aththa neda 
මේකේ mp3 එක නැද්ද මචන්?