Machine එකක් හදාගන්න ඕන !!!

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Machine එකක් හදාගන්න ඕන !!!

    මට ඕන කරලා තියෙනවා Sand Sifter එකක් හදාගන්න. ඒ කිව්වේ වැලි හලන Machine එකක්. මෝටරයක් දලා Switch එක දැම්මහම වැලි පෙරෙන්නේ. අන්න එකක්.

    1. මෙව්වා කඩවල් වල ගන්න තියෙනව නේද ? ගන්න පුළුවන් තැන් මොනාද ?

    2. නව නිර්මාණ කරුවෝ ඉන්නවා නම් ගොඩක් හොඳයි මට මේ වගේ එකක් කියලා හදාගන්න ? එහෙම අය පොඩ්ඩක් කියන්න.

    මේ ගැන දන්න අය හෙල්ප් එකක් දෙන්න...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mchn you tube balapn eke owa one taram tynwa motor ebay wage ati

    ඊබේ ඒකෙන් තඩි මෝටර් ගෙන්නන එකට වඩා හොඳයි ලංකාවෙන් ගන්න එක. ඔය මෝටරයක් තනියම උස්සගන්නවත් බැරිවෙයිද මන්දා.
     
    සනෝජ්_තරංග;20907782 said:
    මට ඕන කරලා තියෙනවා Sand Sifter එකක් හදාගන්න. ඒ කිව්වේ වැලි හලන Machine එකක්. මෝටරයක් දලා Switch එක දැම්මහම වැලි පෙරෙන්නේ. අන්න එකක්.

    1. මෙව්වා කඩවල් වල ගන්න තියෙනව නේද ? ගන්න පුළුවන් තැන් මොනාද ?

    2. නව නිර්මාණ කරුවෝ ඉන්නවා නම් ගොඩක් හොඳයි මට මේ වගේ එකක් කියලා හදාගන්න ? එහෙම අය පොඩ්ඩක් කියන්න.

    මේ ගැන දන්න අය හෙල්ප් එකක් දෙන්න...

    අපි කීයක් හරි හොයා ගන්නී එකට කීලින්න එපා පුතී