request
machan pluwanm ma tika dennako mega eke
AWS Developer - Getting Started
Foundations for Cloud Architecture
Cyber Security Awareness - Social Engineering
Cyber Security Awareness - The Internet of Things (IoT)
මේ මම ඉගනගන්න හොයාගත්ත Machine Learning Tutorial වගයක්. මේකෙ සමහර ඒව ගෙවල Account එකක් හදාගෙන ඩවුන්ලෝඩ් කරගත්තු ඒවා. නෙට් එකෙ Free හොයාගන්න නැති ඒව එහෙම ඇති. ඕන උන් ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගනින් 
http://bit.ly/ML-TUTORIALS
UPDATE:
තව එකක්.. https://www.pluralsight.com එකේ ඕන කරන කෝස් එකක් තියෙනම් ලින්ක් එක දාපන්. මගේ Account එකෙන් පුලුවන් හැටියට ඩවුන් කරල Mega එකට අප් කරන්නම්. Pluralsight එක Tutorial වලට මරු. පොඩ්ඩක් සර්ච් පාරක් දාල බලපන්.
දැනට දාල තියෙන ඒවට අමතරව මෙන්න මේවත් තියෙනව මන් ගාව. ඕන එකෙක් ඉන්නවනම් PM එකක් දාන්න. මේව ගොඩක්ම අරන් තියෙන්නෙ Pluralsight එකෙන්. Free හොයන්න නෑ. නිකන් අප් කරල වැඩක් නැති නිසා දැනට දැම්මෙ නෑ. ජයවේවා 


AWS Developer - Getting Started
Azure Functions Fundamentals
Foundations for Cloud Architecture
Securing Cloud DevOps in PaaS, IaaS, and SaaS Settings
Docker and Containers - The Big Picture
Getting Started with Docker
Building Mobile Apps with Ionic 2, Angular 2, and TypeScript
Ionic Tutorials
ITIL® Foundation - Core Concepts
ITIL® Foundation - Lifecycle Phases and Processes
ITIL® Foundations
Python - Getting Started
ASP.NET Core Fundamentals
Building a RESTful API with ASP.NET Core
Introduction to ASP.NET 4 WebForms
Getting Started with Apache Kafka
Cyber Security Awareness - Malware Explained
Cyber Security Awareness - Social Engineering
Cyber Security Awareness - The Internet of Things (IoT)
Ethical Hacking - Denial of Service
Ethical Hacking - Evading IDS, Firewalls, and Honeypots
Information Systems Auditing - The Big Picture
PCI DSS - The Big Picture
Udacity - Artificial Intelligence Videos
Udacity - Intro to Machine Learning Videos
Building an MVVM based Architecture for Xamarin Mobile Apps
Building Cross-Platform iOS Android Apps with Xamarin, Visual Studio, and C# - Part 1
Building Your First Mobile Application with Xamarin.Forms and Visual Studio 2017
Moving Beyond the Basics with Xamarin.Forms
Xamarin Forms Course