MacOs High Sierra

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    macos high sierra update dagaththata kamak nadda machnla.
    macbook Air ekata.
    dan download karala install wenna damma.sahena wela yanawa install wenna.security update ekak awilla thibuna ekath damma.2017-001/002 kiyala.
    dagththa aya kiynnnko meke thyana issues.security update eken passe monawath awulak wenne nane.
     
    • Like
    Reactions: lilman

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    No issue at all, using more than 1 month

    jEDrGNU.png
     
    • Like
    Reactions: awjas2621

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    root permission ප්‍රශ්නයක් තිබුන ඒක දැන් හදලා. NFS ප්‍රශ්නයක් තිබුනා ඒකත් දැන් ගොඩක් දුරට හරි හැබැයි තවමත් slow.

    ඕව තමයි මට ආපු ප්‍රශ්න.
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Thanks machnla.++
    iye high sierra dagaththa.
    okkoma check karla baluwa.
    iPhone ios 11.2.1 ekai,high sierra ekai dekama awulak natuwa wada.:)


    IMG_0011.jpg


    Screen Shot 2017-12-17 at 2.46.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මගෙ ලග තියෙන්නෙ Mid 2015 මැක්බුක් ප්‍රෝ එකක්
    ඒකෙ නම් ස්ලෝ කියලා දැනෙන්නෙ නැහැ සියෙරා එකත් එක්ක කම්පෙයා කරාම
     
    • Like
    Reactions: awjas2621

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ ලග තියෙන්නෙ Mid 2015 මැක්බුක් ප්‍රෝ එකක්
    ඒකෙ නම් ස්ලෝ කියලා දැනෙන්නෙ නැහැ සියෙරා එකත් එක්ක කම්පෙයා කරාම

    same here