Mad three wheel driver

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Pissu kalakanni ban inne,me meepe hariye neda?iye dimo batta lorry ekak man issara karanakota me para balla mage egata kepuwa,mata karaganna deyak na.thawa podden issarahin apu bike karaya mage eke happenawa.

    ත්‍රි විල් කාරයත් ගිහිල්ල යාලුවොන්ට කියන්න ඇති, මම ඉස්සර කරන්න හදනකොටම පර බට්ටෙක් මගේ ඇඟට කැපුවා. මම හෙන ගේමක් දීලා බේරුනේ කියල. :lol: :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම ඔහොම සීන් අනත දැකලා තියෙනවා බන්
    අරූ ඉස්සර කරන සිහියෙන් හිටපු නිසා අයින් කරන්න යන එක ඌට මීටර් නැති වෙන්න ඇති
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    license nathi podi unuth oya wage thama yanne

    D5FGjB.gif
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    අඩේ ....තොපිලගේ කමෙන්ට් කියෙව්වාම ත්‍රීවීල් කාරයා ගැන ආපු තරහත් නැති වෙලා ගියා ....මොනා උනත් ඌ අධිෂ්ඨානශීලී කොල්ලෙක්.:P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අඩේ ....තොපිලගේ කමෙන්ට් කියෙව්වාම ත්‍රීවීල් කාරයා ගැන ආපු තරහත් නැති වෙලා ගියා ....මොනා උනත් ඌ අධිෂ්ඨානශීලී කොල්ලෙක්.:P

    :lol:බම්බුව.කොහෙද යන මාන්නක්කාරයෙක්.ඌට අරූ යනකන් නවත්තන එක මදි කමක් වගේ වෙන්න ඇති.