Mad three wheel driver

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Pissu kalakanni ban inne,me meepe hariye neda?iye dimo batta lorry ekak man issara karanakota me para balla mage egata kepuwa,mata karaganna deyak na.thawa podden issarahin apu bike karaya mage eke happenawa.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුවේ උපරිම එකනේ බන්.

    අඩෝ බලපන් බන් ඌ හදන්නෙ හොඳින් හරි නරකින් හරි ඕවර්ටේක් කරන්න. කියන්න වචන නෑ.:rofl::rofl::rofl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අල්ලා හු ෆක් බාර්
    මූ මේ මොන මගුලක්ද කරන්නෙ?
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    වමෙන් ඕවර්ටේක් කරන්න තහනම්. ඒකයි ඌ කොහොමහරි දකුණෙන්ම ඕවර්ටේක් කලේ. :frown::rofl::rofl:
    ඌ නීතිය අකුරටම පිලිපැද්දා. උඹලා මෙතන ඌට බනිනවා.:lol:

    ඉදිරියටම යව් හෙළයිනි.
    :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වමෙන් ඕවර්ටේක් කරන්න තහනම්. ඒකයි ඌ කොහොමහරි දකුණෙන්ම ඕවර්ටේක් කලේ. :frown::rofl::rofl:
    ඌ නීතිය අකුරටම පිලිපැද්දා. උඹලා මෙතන ඌට බනිනවා.:lol:

    ඉදිරියටම යව් හෙළයිනි.
    :P

    සිරාවටම බන්....:yes::yes::rofl::rofl::rofl::rofl: