වමෙන් ඕවර්ටේක් කරන්න තහනම්. ඒකයි ඌ කොහොමහරි දකුණෙන්ම ඕවර්ටේක් කලේ.
ඌ නීතිය අකුරටම පිලිපැද්දා. උඹලා මෙතන ඌට බනිනවා.
ඉදිරියටම යව් හෙළයිනි.![]()
piti passe indagen inna unta chuu yanna athi

ප්‍රපාතයක්, ගඟක්, මුහුදක් තිබ්බත් නීතිය නම් නීතිය. දකුණෙන්ම දාන්න ඕනේ.සිරාවටම බන්....![]()

piti passe indagen inna unta chuu yanna athi

Dimo Batta th wereddak neda karanne? hariyata para uge wage

අඩෝ බලපන් බන් ඌ හදන්නෙ හොඳින් හරි නරකින් හරි ඕවර්ටේක් කරන්න. කියන්න වචන නෑ.![]()

මොකද්ද බන් උගේ වැරැද්ද? මොකද්ද වැරැද්ද කියපන් බලන්න![]()
ඌ හරවන්ඩ හදන්නේ. signal දාල slow කරලා පාර මැදට ගද්දි පස්සේ එන එකා දැනගන්ඩ ඕනේ දැන් මූ හරවන්ඩ යන්නේ කියලා. එතකොට වමෙන් ඉඩ තියෙනවනම් පස්සේ එකාට කෙලින්ම ඒ අයිනෙන් දාල යන්ඩ පුළුවන්. ඉඩ නැත්නම් ඉස්සරහ වාහනේ හරව ගන්නකන් නවත්තන් ඉන්ඩ ඕනේ.Dimo Batta th wereddak neda karanne? hariyata para uge wage
ලොරි යන්න ඔනා පාරේ වම් පැත්තෙන්. එක ලේන් එකක් තිබුනත් ඒකේ වම් පැත්තේ.. මූ දකුණට හරවන්න තමා යන්නේ ඒත් ඔය තරම් දුරක් දකුනෙන් යන එක හරි නෑ. ඔය නීතිය 3වීල්,බයික්,බස් වලටත් අදාලයි මම දන්න විදිහට..

දුර ඉදන් සිග්නල් දාල මැදට වෙලා අව කියලත් බනිනවා
දැන් එතකොට ලොරි කාරයා නේද වැරදි
හාකෝ 
එහෙනං ලගටම ඇවිල්ල සිග්නල් දාල එක පාර හරොමු නේද? තනි lane එකේ පාරේ කොහෙද වමක් තියෙන්නේ?![]()
එහෙනං ලගටම ඇවිල්ල සිග්නල් දාල එක පාර හරොමු නේද? තනි lane එකේ පාරේ කොහෙද වමක් තියෙන්නේ?![]()

ලොරි යන්න ඔනා පාරේ වම් පැත්තෙන්. එක ලේන් එකක් තිබුනත් ඒකේ වම් පැත්තේ.. මූ දකුණට හරවන්න තමා යන්නේ ඒත් ඔය තරම් දුරක් දකුනෙන් යන එක හරි නෑ. ඔය නීතිය 3වීල්,බයික්,බස් වලටත් අදාලයි මම දන්න විදිහට..
. දෙන්නම වැරද්දක් කරන්නෙ. ලොරි කාරයා ඈත ඉඳන්ම හරවන්න පටන් අරගත්ත එක වැරදියි. ඌට තිබුනෙ සිග්නල් දාගෙන පාරේ මැද තියන සුදු ඉරට දකුණු පැත්තෙ රෝදේ ලං කරගන ඇවිල්ල උගේ සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බලල එක පාරම හරවන එකක් නෙවෙයි බං. ලොරි,බස්,3වීල්,බයික් යන්න ඔනා පාරේ වම් පැත්තේ තියෙන සුදු ඉර ලඟින්, අනිත් කාර් වගේ වාහන වලට පාරේ මැද ලයින් එක පැත්තෙන් යන්න පුලුවන් ඒකයි මම කියන්නේ.. මෙතන 3වීල් කාරයා ගෙම ඉල්ලන එක වෙනම කතාවක්. මට නම් බට්ටා මුල ඉඳලම පාරේ මැදින් යනවා වගේ හිතෙනවා.. ඔය ස්කූටර් වල යන අක්කලා එහෙම දකුණට සිග්නල් දාගෙන කිලෝමිටර් ගනන් ගිහිල්ලා වමට කපනවා වගේ.
![]()
Watch till the end. You won't be disappointed