Made in China..

මුන් හදන්නෙ නැති මගුලකුත් නෑ.. ඒත් එකක්වත් හරියට බෑ :lol:
නෑ මේක තීරණය වෙන්නෙ මිළ හා ඉක්මන අනුව.චීනට වරදක් කියන්න බැ.:lol:සුද්දගෙ-ජපනගෙ ඒවා අතගාලා බලමින් හූල්ල හූල්ල ඉන්න අයට ඒ වගේම තියන(නමුත්..?)චීනගේ බඩු හැබැහින් අයිතිකරගන්න පුළුවන්:)
 
Last edited:

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    මුන් හදන්නෙ නැති මගුලකුත් නෑ.. ඒත් එකක්වත් හරියට බෑ :lol:
    ඔව් බන් මුන්ගෙ දේවල් නම් මෙලො වඩක් නෑ:growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    maru ne machan loken hodatama copy cat karanne munne.mama hithuwe lankawa kiyala

    :lol::lol::lol:

    :yes::Dනමුත් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න හේතුවක් වේවා!රෙප්:)...

    මේක තීරණය වෙන්නෙ මිළ හා ඉක්මන අනුව.චීනට වරදක් කියන්න බැ.:lol:සුද්දගෙ-ජපනගෙ ඒවා අතගාලා බලමින් හූල්ල හූල්ල ඉන්න අයට ඒ වගේම තියන(නමුත්..?)චීනගේ බඩු හැබැහින් අයිතිකරගන්න පුළුවන්:)[/COLOR][/SIZE]

    Thx sis..:cool::cool::cool:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    munta puluwan copy witharai, china technology eken copy witharai puluwan, hithala mokuth karanda bari jathiyak.