made in india Datsun Redi-Go කාරය_ලංකාවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    made in india Datsun Redi-Go කාරය_ලංකාවට

    ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන 'ඩට්සුන් රෙඩි ගෝ' (Datsun Redi-Go ) මොටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටා ඇතු ශාඛාවේ නිශ්පාදිත මෙම මොටර් රථය මේ වන විට රටවල් 100කට ආසන්න ප්‍රමාණයක වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්.

    කෙසේ වෙතත් ඩට්සුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නැවත වරක් ආම්භ කර ඇත්තේ වසර 59කට පසුව බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. සැප්තැම්බරයේ පටන් මෙම මොටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිත අතර එහි මිල ඉන්දීය රුපියල් 260,783 - 364,208 පරාසයක පවතියි.

    ඩට්සුන් රෙඩි ගෝ වර්ගයේ මොටර් රථ කාණ්ඩ පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ.


    datsun-redi-go-white.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    As for safety, Datsun claims it has invested lots of effort in developing a rigid structure with a reinforced crash protection shell and a driver side airbag on the top variant. ABS, however, is missing.
    So, for a car that will be spending most of its days within city limits, the redi-Go ticks all the right boxes. It has got the looks, the driveability is commendable, the high seating position gives you a commanding view of the world outside, and it scores decently as far as driving dynamics go. Fit and finish is good, too, although plastic quality in places could be improved. But overall, the redi-Go is a sorted product. While going to press, Datsun was yet to reveal prices, but has hinted at pricing it between Rs 2.5 lakh and Rs 3.5 lakh, which should make it cheaper than the Kwid and Alto 800 by a few thousand rupees.
    Is it good enough to beat the segment leader? Well, apart from the car itself, there’s a strong reason why Maruti finds more than 20,000 takers for the Alto every month – and that’s because of the trust it enjoys. After sales and cost of ownership with the Alto are never a headache, and if Datsun wants to beat the best, a good product is only half the job done.
    Specs
    3cyl, 799cc, 53bhp, 72Nm, 5M, 0-100kph: 15.9s*, 25.17kpl*, 645kg, GC: 185mm, boot space: 222 litres, fuel tank: 28 litres, price: Rs 2.5 lakh – Rs 3.5 lakh (estimated, ex-showroom)
    Verdict
    Looks good, drives good, but is up against strong rivals.


    http://www.topgear.com/india/datsun/review-datsun-redi-go/itemid-51

    :eek::baffled::baffled::oo:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    brand eke prashnayak neme,rate prashne
    mokak hari maranayak adu ganata atawala denna one nisa
    safety,build quality,durability eka gana hithanne nane

    ඔව් අනිවා. කාර් වෙන්නෙ නමට විතරයි ඉතින්. ඉන්දියාවෙ උන්ට වැස්සට නොතෙමි යන්න හදන එව්වනෙ... රෙනෝල්ට් කියන ලෝකප්‍රසිද්ධ කම්පැනියෙන් අර වගේ රොටියක් හදයි කියල කවුද හිතුවේ. අනික නිසාන් ඩැට්සන් දැන් රෙනෝල්ට් එක්ක ඩීල් එකකනෙ නේද ඉන්නෙත්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    කොහොම ආවත් ඉන්දියන්නම්, එක්කො ඕනෙ නෑ.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඔව් බං ඒක එහෙම තමා. මේ ඇවිල්ල ඉන්නේ. ලක්ෂ 26න් කපුටන්ට ආප්ප අරන් දියන් මීට වඩා වටිනවා. :yes:


    umba aasanak aran deepang. :-) ,

    ganna ekata ganna deela, moanwa unath maaath indian ekak use kala, japanaese waahana walata wadda daahen sampathahk, Alto K10 thibba.

    thel karanawa yako. suwandatath KM ekak gya heki, ekata japanese, tank ekak pitipasse fix karanna one.

    anika. ALTO eka aurudu thunak diwwa, kisima repair ekak nethiwa, kisima ekak nethiwa
    ekata japanese ladi, araka gewila , meka gewila,

    kohoma unath indian eva lankave economy ekata watianwa. ithin gann ekata ganna deepang. unta puluwan ekane ganne, puluwannam oo indian eva ganne nehene, XTRAIL ekak ganiwi
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    umba aasanak aran deepang. :-) ,

    ganna ekata ganna deela, moanwa unath maaath indian ekak use kala, japanaese waahana walata wadda daahen sampathahk, Alto K10 thibba.

    thel karanawa yako. suwandatath KM ekak gya heki, ekata japanese, tank ekak pitipasse fix karanna one.

    anika. ALTO eka aurudu thunak diwwa, kisima repair ekak nethiwa, kisima ekak nethiwa
    ekata japanese ladi, araka gewila , meka gewila,

    kohoma unath indian eva lankave economy ekata watianwa. ithin gann ekata ganna deepang. unta puluwan ekane ganne, puluwannam oo indian eva ganne nehene, XTRAIL ekak ganiwi

    :oo: