made in india Datsun Redi-Go කාරය_ලංකාවට

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Sampoorna eththa. koleka monawa nam thiyenna berida. video eke hetiyata aroota epa nehe. ehew eke kole thibba kiyala wedakda.

    anika kiwwa wage merena eka. koheth merenwa. japanese wewa indian wewa.

    harima pahath bang ape minissu. JAPANESE ewa hondai kiya kiya evidinawa. thawa ekekta ganda nodi. mara manasikathwayak. beri ekek ne aduwata ekak ganne. puluwannam nam oo eka ganne nehene.
    Elakiri eke ekek wath kiwwa da umbata Kwid eka ganna epa BMW/Merc/Tesla ekak gani kiyala? Salli hoyanna eka Godak ewunta amaru nisa thamai aluth kiyanne boruwata Indian ewata salli nathi karanna epa kiyala.

    Umba ganne value eka wadi wena deyak newei ne. Brand new aran sathi 2n gaththa ganata denna ba ne (waiting list eke inna ekek ta antenna). E wenakota ma value eka adu wela iwarai.

    Marina ela kohomath marenawa kiyala 2 was are ewun wage gon katha kiyanna one na ne. Truck ekaka giyath tank ekaka giyath 100℅ safety na. Eth IQ level ela 40k wath one na ne ban flimsy light weight vehicle ekakata wada shell eka hoda airbags, abs wath aduna tharam thiyena vehicle ekakin accident ekakin minissunta wena impact eka wath adu karaganna, naththam accident eka wenna kalin nawaththanna.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මිල ඉන්දීය රුපියල් 260,783 - 364,208

    මේක සිරි ලංකාවට එද්දී කීයක් වෙයිද දැන්? කෝටියක් විතර කියිද දන්නේ නැහැ හුත්තේ ගණන් නේ අපේ රට හයි ක්ලාස්..තුට්ටු දෙකට දෙන්නේ නැහැ මොන අට මගලය උනත් :lol:

    Kwid eke ganan ma wei. Engine capacity ekai Indian price ekai more or less the same ne.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Elakiri eke ekek wath kiwwa da umbata Kwid eka ganna epa BMW/Merc/Tesla ekak gani kiyala? Salli hoyanna eka Godak ewunta amaru nisa thamai aluth kiyanne boruwata Indian ewata salli nathi karanna epa kiyala.

    Umba ganne value eka wadi wena deyak newei ne. Brand new aran sathi 2n gaththa ganata denna ba ne (waiting list eke inna ekek ta antenna). E wenakota ma value eka adu wela iwarai.

    අපේ උන්ට අනාගතේ ගැන හැඟීමක්වත් නෑනෙ බන්. අද වැඩට ගියා, අද කෑවා අද නිදාගත්තා,, හෙටත් ඔය චක්කරේම තමා. එදිනෙදා හම්බකරන ටික එක එක මළඉලව්වල් වලට නැතිනාස්ති කරගන්නවා. ෆිනෑන්ස් කාර් එකයි, ෆිනෑන්ස් බයික් එකයි, ගෙවන්න ෆ්‍රිජ් එකයි ගෙවන්න ටීවී එකයි ගෙවන්න ලැප් එකයි, සමහරවිට ඉන්නෙත් කුළියට. ඉතින් සල්ලිය බාගෙ තියෙනව වගේ පිටට පෙනුනට ඇතුලෙන් අමු හිඟන්නො. ඉතිරියක් නෑ. අනාගතයක් නෑ. තමන් මේ කාලෙ වෙනකොට මෙහෙම ඉන්න ඕන කියන ඉලක්ක නෑ. බොසාගෙ සපත්තු පොලිෂ් කරන්න හරි කමක් නෑ ෆුල් සූට් එක ගහල ටයි පොල්ල එල්ලන් යන්න තියෙනවනම් එච්චරයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මිල ඉන්දීය රුපියල් 260,783 - 364,208

    මේක සිරි ලංකාවට එද්දී කීයක් වෙයිද දැන්? කෝටියක් විතර කියිද දන්නේ නැහැ හුත්තේ ගණන් නේ අපේ රට හයි ක්ලාස්..තුට්ටු දෙකට දෙන්නේ නැහැ මොන අට මගලය උනත් :lol:

    20+ aniva
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    සේෆ්ටි ගැන නම් උඹලත් එක්ක කතාකල්ල වැඩක් නැහ්

    ඇහැට දකින දේට වඩා ඒ කොළේ විශ්වාස තමා

    ලක්ෂ 23යි නම් ඒ ගානට ගන්නත් හොඳ වාහන ඕන තරම්. මට නම් හිතාගන්න බෑ එෆ්බී15 එකක් නොගෙන මේක ගන්න හේතුවක්?

    ලක්ෂ 8ක් විතර වුණා නම් බ්‍රෑන්ඩ් නිව් වීමත් සලකල ගත්තට පාඩු නෑ.

    aparade bn oya usawi wala ahen dutu sakshi illanne dan kale. koleka liyala suddekta hari hoda lokketta hari kiyala athsan kara gaththanam iwarai bn.

    ubata kole wiswasai, ahata dakina deta wada. wahana gana danna tharama therenawa ithin. FB15 2000n uda ekak nam 23ta ganna amarui puthe.

    laksa atakata denna uba president weyan lankawe. ita passe wahana TAX 0 karapan. ethakota ubata 30ta Toyota Camry, Toyota Corolla ona ekak ganna puluwan. parawal udinuth hadanna wenawa. moko bike na hama eka gawama wahana. 4lak dila bike ganna ekata thawa 4lak dila car ekata yana eka padu na ne. moda katha kiyanna epa bn. meka Russia nema, Lankawa, Chuti ratak macho.
     
    • Like
    Reactions: marQuis

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    අපේ උන්ට අනාගතේ ගැන හැඟීමක්වත් නෑනෙ බන්. අද වැඩට ගියා, අද කෑවා අද නිදාගත්තා,, හෙටත් ඔය චක්කරේම තමා. එදිනෙදා හම්බකරන ටික එක එක මළඉලව්වල් වලට නැතිනාස්ති කරගන්නවා. ෆිනෑන්ස් කාර් එකයි, ෆිනෑන්ස් බයික් එකයි, ගෙවන්න ෆ්‍රිජ් එකයි ගෙවන්න ටීවී එකයි ගෙවන්න ලැප් එකයි, සමහරවිට ඉන්නෙත් කුළියට. ඉතින් සල්ලිය බාගෙ තියෙනව වගේ පිටට පෙනුනට ඇතුලෙන් අමු හිඟන්නො. ඉතිරියක් නෑ. අනාගතයක් නෑ. තමන් මේ කාලෙ වෙනකොට මෙහෙම ඉන්න ඕන කියන ඉලක්ක නෑ. බොසාගෙ සපත්තු පොලිෂ් කරන්න හරි කමක් නෑ ෆුල් සූට් එක ගහල ටයි පොල්ල එල්ලන් යන්න තියෙනවනම් එච්චරයි.

    ubatath meke assata welama hitiyoth ocharama thama bn. ape hamogema demapiyoth ehema thama bn. ehema kiyala egollonge sihina sarthaka kara ganna lamaiwa dotta damme na ne.

    Hama kollama BMW ganna hina dakinawa macho. uba witharak neme. eth ethanata yanna godak amarui. Job hoyanna, kasada badinna, lamai hadanna, oya okkoma wenakota Loan pihita thama hama kenatama. eka nisa dawasaka diunu wenakan hodata thel karana wandiyak ganna one.

    Mn kiyanna indian labbawal ganna kiyala. thiyena ganata ganin. mn kiwwane machn 23ta wada indian wahana walata wiyadam karanna epa kiyala.

    me wandiye S model eka 23ta awoth aniwa mn gannawa. mokad awurudu 5k wath yanakan ita wada wiyadam karanna bari nisa.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    redi_pro_safe_03.jpg.ximg.l_12_m.smart.jpg

    ඇයි බන් මේ ඉන්දියන් ලඩිවල පවර් ෂටර්ස් switch මැදට දාන්නේ දොරට දාන්නේ නැතුව? switch ඉතුරු කරගන්නද , වයර් ඉතුරු කරගන්නද? මේකෙත් පිටිපස්ස දොරවල් පවර් ෂටර්ස් නෑ වගේ නේ?

    ඉන්දියන් කුණු ඔක්කොම ලංකාවටද?

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ubatath meke assata welama hitiyoth ocharama thama bn. ape hamogema demapiyoth ehema thama bn. ehema kiyala egollonge sihina sarthaka kara ganna lamaiwa dotta damme na ne.

    Hama kollama BMW ganna hina dakinawa macho. uba witharak neme. eth ethanata yanna godak amarui. Job hoyanna, kasada badinna, lamai hadanna, oya okkoma wenakota Loan pihita thama hama kenatama. eka nisa dawasaka diunu wenakan hodata thel karana wandiyak ganna one.

    Mn kiyanna indian labbawal ganna kiyala. thiyena ganata ganin. mn kiwwane machn 23ta wada indian wahana walata wiyadam karanna epa kiyala.

    me wandiye S model eka 23ta awoth aniwa mn gannawa. mokad awurudu 5k wath yanakan ita wada wiyadam karanna bari nisa.

    :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    aparade bn oya usawi wala ahen dutu sakshi illanne dan kale. koleka liyala suddekta hari hoda lokketta hari kiyala athsan kara gaththanam iwarai bn.

    ubata kole wiswasai, ahata dakina deta wada. wahana gana danna tharama therenawa ithin. FB15 2000n uda ekak nam 23ta ganna amarui puthe.

    laksa atakata denna uba president weyan lankawe. ita passe wahana TAX 0 karapan. ethakota ubata 30ta Toyota Camry, Toyota Corolla ona ekak ganna puluwan. parawal udinuth hadanna wenawa. moko bike na hama eka gawama wahana. 4lak dila bike ganna ekata thawa 4lak dila car ekata yana eka padu na ne. moda katha kiyanna epa bn. meka Russia nema, Lankawa, Chuti ratak macho.

    වැඩක් නෑ උඹ එක්ක කතා කරලා නම්

    පාරවල් පොඩි නිසා ඇල්ටෝත් නොගෙන ත්‍රීවීල්ම ගත්තානම් තවත් හොඳය්.

    ubatath meke assata welama hitiyoth ocharama thama bn. ape hamogema demapiyoth ehema thama bn. ehema kiyala egollonge sihina sarthaka kara ganna lamaiwa dotta damme na ne.

    Hama kollama BMW ganna hina dakinawa macho. uba witharak neme. eth ethanata yanna godak amarui. Job hoyanna, kasada badinna, lamai hadanna, oya okkoma wenakota Loan pihita thama hama kenatama. eka nisa dawasaka diunu wenakan hodata thel karana wandiyak ganna one.

    Mn kiyanna indian labbawal ganna kiyala. thiyena ganata ganin. mn kiwwane machn 23ta wada indian wahana walata wiyadam karanna epa kiyala.

    me wandiye S model eka 23ta awoth aniwa mn gannawa. mokad awurudu 5k wath yanakan ita wada wiyadam karanna bari nisa.

    ඔව් හැමෝම හීන දකිනවා. හම්බකරන එක නිවැරදිව මැනේජ් කරගන්න එකා විතරයි හීන හැබෑ කරගන්නේ. හම්බකරන හැම සතේම ෆිනෑන්ස් ගෙවපුවම කොහොමද වෙන ඒව ගන්නෙ ඉතින්. කොම්පැනි ටික හැදෙනවා මිනිහ නැති වෙනවා
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    වැඩක් නෑ උඹ එක්ක කතා කරලා නම්

    පාරවල් පොඩි නිසා ඇල්ටෝත් නොගෙන ත්‍රීවීල්ම ගත්තානම් තවත් හොඳය්.

    ඔව් හැමෝම හීන දකිනවා. හම්බකරන එක නිවැරදිව මැනේජ් කරගන්න එකා විතරයි හීන හැබෑ කරගන්නේ. හම්බකරන හැම සතේම ෆිනෑන්ස් ගෙවපුවම කොහොමද වෙන ඒව ගන්නෙ ඉතින්. කොම්පැනි ටික හැදෙනවා මිනිහ නැති වෙනවා

    wadak na katha karala neme ubata kiyanna deyak na. ahen dakina deta wada uba kolyak wiswasa karanawa ithin koheda.

    sudda kiyana ona pukak iha udin pili gannawa. panda 5 star wune kohomada kiyapan. mokada eka unge rate rating ekak. uba kiyanne panda 5 star , Toyota Yaris 2016 eka 4 star . uba kiyanne yaris ekata wada panda hodai kiyalada. moko kole kiyanne panda 5 star kiyalane.( Dipan mekata utharayak)

    company karayath diunu wenne finance gewa gewa thama puthe. mona salli karayada kiyan eka para wahana ganne. hodama salli karayo gannawa. Oya Avendra eke wage dial. Nissan GTR 2010 lankawe thiyena eka PLC Leasing , GTR 2007 eka HNB leasing , 2013 Porsche Cayman eka Seylan Bank

    Oya tikai macho. unuth lease gewa gewa thama vehicle ganne bn. hethuwa dan na kiyanne. uba mukuth danna..

    පැන්ඩා ක්‍රෑෂ් ටෙස්ට් කලෙ චීනෙ ආයත්නයකින්. යාරිස් එකයි, මේ ඉන්දියන් ලඩ ටිකයි ක්‍රෑෂ් ටෙස්ට් කලේ global NCAP එකෙන්.

    රිසල්ට් ෂීට් එක බලල තමයි හොඳද නරකද කියන්නේ. ළමයෙක් විභාගෙ ලියන දිහා ඈතට වෙලා ඉඳලා ලකුණු දෙන සිරිතක් නෑනේ.

    ඔය ඩමිය ඇතුලෙ සෙන්සර් ත්යෙන්වා. වාහනේ ඇතුලෙ සෙන්සර් තියෙනවා. ඒවයින් ලැබෙන තොරතුරු වලින් තමයි ඔය විස්තර ගොඩක් කියන්නේ. වාහනේ structure එක විතරක් ඇහෙන් බලල කියනව ඇති.

    වීඩියෝ එකෙන් බලල විතරක් මනින්න බෑ. මීහරක් කතා කියන්න එපා බං අනික ඔය 25% overlap ටෙස්ට් එකක්.

    supercars ගැන නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ගන්න වාහන ගැන මම කියන්නෙ. ෆිනෑන්ස් දැම්මට කමක් නෑ හම්බ කරන වාහන නම්. හයර් කරන්න ත්‍රීවීල් එකක්, වෑන් එකක් ගත්තට කමක් නෑ ෆිනෑන්ස් දාලා. ගෙදර නවත්තල තියෙන වාහනෙ කියන්නෙ තනිකරම වියදම් විතරයි. ඉතින් වාහනේ නඩත්තු වියදමට අමතරව ෆිනෑන්ස් වාරිකයකුත් ගෙවන්න වෙනවා. මාසෙට ලක්ෂෙ හමාර පඩිගන්න මිනිස්සු නෙමෙයිනේ.
     
    a oka dama dan ganna ona wune. uba goda sudda patiyek. ubath wahanayak gatha dawasaka age sensors hai karan palayan. wadicha welawaka sensor wei ne ethakota. as pana pita dummy ye olluwa airbag eke wadinnewath nathuwa wadinawa gihin. mu kiyanawa sensor hai karala hinda oya kiyanne awulak na kiyala.

    ekai mn kalin kiwwe. godak un kiwwe moda kathawak kiyala. lankawe ubala wage gonunta oya dummy dala hariyanna, uba wage ekekge sensor hai karala athulata danna one. ethakota ube gedara unwath pili ganine kole wadak na kiyala.

    ubane dan kiwwe company karaya dunu wenawa kiyal. ekai kiwwe. ubata podi wahanath onnam kiyan ewayeth wisthara ona tharan denna. wahanayak ganna laksha ganan hamba karanna onna bn. 55-60 padi gathanam athi.

    anika mongalda bn gedara dala thiyanna finance karala wahan ganna. ita wada labai sale ekema thibbanam.
     
    Last edited: