made in india Datsun Redi-Go කාරය_ලංකාවට

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
Machn Ubai mai methana Mara ganna onna. Mn kiwwe Safty Rating 5star wunath, O star wunath minihekke welawa awama uta wenna thiyana de hapila hari, koss gediyak oluwata watila hari wenawa kiyana eka.

Safety rating 5 star kiyala pisso wage wahana elawala wadunama 5 star na machn. ekai kiwwe. Tesla wage safety wadima wahanatyaka 1st accident eka maranayak. u pissek wage nidagena gihin. safety kiyanne wenna thiyena damage eka adu wenawa kiyana eka misak damage ekak wenne na kiyana eka neme machn. ekai kiwwe safety balanawanam aniwa 7 Airbag ena ekak ganna kiyala. wahane yanne uba witharak neme. thawa minissu yanawa. e minissunge jiwitha ganath hithanna one.

minissu wahana ganne thamanta puluwan widiyata. minussu kamathi na pare rasiyadu wenne ekai godak japan parana ewata yan nathuwa indian brandnew ewata yanne. Honda Civic wage ewa godak pawichi karanne kollo, Starlet Kollo, FB15 normaly 45-50 kastiya. mn dannawa machn mn Buy and selling karana hinda. lankawe thiyena godak wahana hodata wadichcha ewa. ewa api danna hinda kiyanne. api lagadi genapu FB15 ekak 1.5 wiyadam wuna hadanna.

Mn recommend karana wahanayak thama KIA Picanto. Brand new yanna onnam anna wahane yanna.

ubata kiyanna thiyenne machn, Kolekata rawatenna epa kiyana eka macho. Exam ekai jiwithei kiyanne 2k.

Uba whanayak ganna giyama eke pothe tiyana ewa balala, ADD eke dala thiyena ewa witharak balala nemene vahane ganne, as deken balala, monada damage, kohomada kiyala balalane ganne. ona baduwak ehema thama ganne. ganiyek wunath set kara eki diha balala ne. eka nisa e wag gon tharka denna epa macho..
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    a oka dama dan ganna ona wune. uba goda sudda patiyek. ubath wahanayak gatha dawasaka age sensors hai karan palayan. wadicha welawaka sensor wei ne ethakota. as pana pita dummy ye olluwa airbag eke wadinnewath nathuwa wadinawa gihin. mu kiyanawa sensor hai karala hinda oya kiyanne awulak na kiyala.

    ekai mn kalin kiwwe. godak un kiwwe moda kathawak kiyala. lankawe ubala wage gonunta oya dummy dala hariyanna, uba wage ekekge sensor hai karala athulata danna one. ethakota ube gedara unwath pili ganine kole wadak na kiyala.

    ubane dan kiwwe company karaya dunu wenawa kiyal. ekai kiwwe. ubata podi wahanath onnam kiyan ewayeth wisthara ona tharan denna. wahanayak ganna laksha ganan hamba karanna onna bn. 55-60 padi gathanam athi.

    anika mongalda bn gedara dala thiyanna finance karala wahan ganna. ita wada labai sale ekema thibbanam.

    සේෆ්ටි ගැන උඹ වගේ හරකෙක් එක්ක කතා කරල වැඩක් නෑ,
    ලෝකෙම පිළිගන්න ක්‍රමේ විශ්වාස නැත්නම් නිකන් ඉඳපන්.

    අංගොඩ පිස්සොත් කියන්නෙ තමන්ට පිස්සු නෑ, එළියෙ ඉන්න උන්ටයි පිස්සු කියලා.

    මම කිව්වෙ ගෙදර නවත්තල තියනව කියල නෙමෙයි. ආදායම් උපද්දන්නෙ නැති වාහනයක් ෆිනෑන්ස් දාල ගන්න එක අපරාදයක් කියල විතරයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ





    ඇයි බන් මේ ඉන්දියන් ලඩිවල පවර් ෂටර්ස් switch මැදට දාන්නේ දොරට දාන්නේ නැතුව? switch ඉතුරු කරගන්නද , වයර් ඉතුරු කරගන්නද? මේකෙත් පිටිපස්ස දොරවල් පවර් ෂටර්ස් නෑ වගේ නේ?

    ඉන්දියන් කුණු ඔක්කොම ලංකාවටද?






    එහෙම තමයි බං. super car qualityය ගන්න ඒ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ක්‍රෑෂ් ටෙස්ට් එකේදි කරන විදිය අනතුරු හැම වෙලේම වෙන්නෙ නෑ, දැන් අර මිනුවන්ගොඩ ඩිෆෙන්ඩර් එක බස් දෙකක් මැද්දට අහු උනා. ටෙස්ට් එකේ විදියටම අනතුරු වෙන්නෙ නෑ.

    අනික අපේ ලේලන්ඩ් බස්, ලොරි එහෙම නිසා පොඩි වාහන සෑහෙන අනතුරක තියෙන්නෙ.

    ක්‍රෑෂ් ටෙස්ට් ෆේල් වෙච්ච වාහනේකයි, එක තරුවක් හරි ගත්ත වාහනේකයි අනිවා වෙනසක් තියෙනවා. අලුත් වාහන වල තියෙන crumple zones වලින් එහෙම කරන්නෙ පුළුවන් තරන් අනතුරකදි ඇතිවෙන බලය අවශෝෂණය කරගෙන පැසෙන්ජර් කම්පාට්මන්ට් එක ආරක්ෂා කරන්න. ඉතින් පිටින් ඹැලුවහම දරුණුයි වගේ පෙනුනට ඇතුලට වෙලා තියෙන හානිය අඩුයි.

    වීඩියෝ එක බලලා රිසල්ට් ෂීට් එක විශ්වාස නොකරන එක අන්තිම මන්දබුද්ධික වැඩක් වෙන්නෙ ඒකයි

    බුද්ධිමතුන් දාහක් එක්ක වාද කලත් එක මෝඩයෙක් එක්ක වාද කරන්න බෑනේ
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Datsun_redi_GO_car_price_in_sri_lanka.jpg
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලෝකේ හොදම නම් ඉන්දියවේ ඉන්වෙස්ට් කරලා අවුරුදු ගානක තමන්ගේ නම නැති කරගන්නවා කියල තමයි මට හිතෙන්නේ ....
    datsun-redi-go-catches-fire-12203441.html
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් ගිනිගත්ත බෙන්ස් බීඑම් ටොයොටා මිට්සු වාහනත් දාපල්ලා
    කෝකත් එකයි ගිනිගන්නව කියපල්ලා :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආ ඔය තියෙන්නේ නිසාන් කම්පැනියත් වැඩක් පටන් අරන්..... මම පෑලියගොඩ නිසාන් වර්ක්ශොප් එකට ගිය වෙලාවේ ඉන්දියාවෙන් එන නිසාන් සනිය දැක්කා..... අයියෝ සල්ලි තමා.... :( :(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගියසතියේ 19, 20 මම කිවිඩ් එකක් පැද්දා දකුණු පලාතේ එක්තරා ප්‍රසිද්ද ආයතනයක වැඩ කරන මැනේජර් කෙනෙක්ට අරන්දීපු ( කම්පැනිය ගානේ ) ...හරි සෝක් වාහනේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගියසතියේ 19, 20 මම කිවිඩ් එකක් පැද්දා දකුණු පලාතේ එක්තරා ප්‍රසිද්ද ආයතනයක වැඩ කරන මැනේජර් කෙනෙක්ට අරන්දීපු ( කම්පැනිය ගානේ ) ...හරි සෝක් වාහනේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මොකද ෆලයිට් මොඩ් තියෙනවද?:P
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආ ඔය තියෙන්නේ නිසාන් කම්පැනියත් වැඩක් පටන් අරන්..... මම පෑලියගොඩ නිසාන් වර්ක්ශොප් එකට ගිය වෙලාවේ ඉන්දියාවෙන් එන නිසාන් සනිය දැක්කා..... අයියෝ සල්ලි තමා.... :( :(

    නියම වාහනේ ඇග ලොකුයි පුක පොඩි පෙනුමක් තියෙන්නේ ටාටා එකම තමයි