Made In Sri Lanka කොහෙද දැන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,079
    5,852
    113
    canada
    copyright :sonodilan blogspot

    CatalogImages_OCT.jpg


    2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ ‍රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්‍රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ.

    දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්‍රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්‍රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්‍රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.

    සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්‍රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද,

    ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්‍ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ 2008 මා ‍රැකියාව කරපු රෙස්‍ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්‍රී ලංකා කෙලවල්ලට අබ සරනයි...

    අපේ රටවල කාලකන්නි දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ බූරු තීරන,මුදල් ගසා කෑමේ යටි කූට්‍ටු වැඩ,තුප්පහි අපනයන කරුවන්ගේ ජරා වැඩ නිසා,,අපේ රට වලට සිදු වන මේ හානිය ඉතා අධිකයි.තව කාලයක් මෙහෙම ගියොත් යුරෝපයට සිදු වන මේඩ් ඉන් ශ්‍රී ලංකා අපනයන සදහටම නැතුව යාවි.ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු වන මේ හානිය කොච්චරක්ද කියලා මේ රට කන දේශපාලුවන්ට කවදා වැටහේවිද කියලා කවුද දන්නෙ...
     
    • Like
    Reactions: [email protected]

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ලංකාවේ made in නැහැ බන් .දැන් තියෙන්නේ ඔක්කොම කුඩු .
    කුණු තේ කවලම් කරලා දැන් තේ ටිකටත් කෙලවෙලා තියෙන්නේ .කොහොමද ගන්කබරගේ වැඩ ? :dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mokak hari problem ekak thiyenava italy wala. Srilankaven yavana badu lesiyen bara ganne naha. reason eka danne naha.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Because we ain't putting that label now.
    We still manufacture but the label is different.
    That is one way of going around the current embargoes.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං ලංකාවෙ Focus කරං ඉන්නෙ ලංකාවට එන විදේශීය සංචාරකයොයි ලංකාවෙන් පිට වැඩ කරන ලාංකීය ශ්‍රමිකයන්ගෙනුයි ලැබෙන විදේශ විණිමය. අපනයන දියුණු කරන්න වැඩි උනන්දුවක් නෑ මේ ආණ්ඩුව.

    ඔය ලැබෙන ආදායම් වලින් යංතං ණය පොලී ටික ගෙවලා අය වැය පරතරය නැති කරන්න තවත් ණය ගන්නවා. ලක්ස 14ක් වෙච්චි රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරන්. :(

    ආස්චර්ය තමා ඉතිං :yes:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ, සැපයක් යයි කකුලුවා දිය කෙලියේ :dull:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    math garment thamai wada machan...dan nam tikak orders tiyenawa...but order tibunu hatiyata dan na..hethuwa apita price eka match karanda ba.ape gana wadi machan.indian,china, and Bangaliyo labeta wada... waradda koheda kiyala terenne naha ban..thawa kal yaddi garment waheida danne na...

    ape garment aithi lankawe minissunta nemei..USA karayanta.unta paduwa danunama wahanda kiyai..lesi unta.eth ape rate 7000kata kittuwa ape eke wada..hita ganinko unta wena de.apita yanda than tiyanawa.but mahana lamaita apa nathi wenawa.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ පාරත් මහින්ද දින්නොත් බලපන්කො වෙන දේ..හොද හොද සෙල්ලම් තව ඉස්සරහට..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,079
    5,852
    113
    canada
    මේ තියෙන්නේ reason එක..:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1519248

    බලපිටිය රන්දොබේ පැතිවල ඕක ජයටම වෙනවා. පාතාලයක් බිහි වෙලා තිබෙනවා කසල තේ නිසා. රටකජු ගම් ගාල අලවනවා. මගේ යාලුවෙක් කිව්වා සමහර ප්‍රසිද්ද සමාම්වල ටින් කල අහාර ගෙවල්වල ප්‍රමිතියෙකින් නැතුව තමයි හදන්නේ කියල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,079
    5,852
    113
    canada
    asian supermarket වල එළවලු පලතුරු ඔක්කම එන්නේ තායි, මලයාසිය, වියට්නාම වගේ රටවල් දෙක තුනකින්. උන් කොහොම business අල්ල ගන්න්වද මන්ද.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    wow i work for calzedonia. but most of our orders gose to bangladesh and vietnam i think cost is cheaper than here.but we have five plant in srilanka. owner never leave lk he love s lk.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පැටියා;17306768 said:
    දැං ලංකාවෙ Focus කරං ඉන්නෙ ලංකාවට එන විදේශීය සංචාරකයොයි ලංකාවෙන් පිට වැඩ කරන ලාංකීය ශ්‍රමිකයන්ගෙනුයි ලැබෙන විදේශ විණිමය. අපනයන දියුණු කරන්න වැඩි උනන්දුවක් නෑ මේ ආණ්ඩුව.

    ඔය ලැබෙන ආදායම් වලින් යංතං ණය පොලී ටික ගෙවලා අය වැය පරතරය නැති කරන්න තවත් ණය ගන්නවා. ලක්ස 14ක් වෙච්චි රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරන්. :(

    ආස්චර්ය තමා ඉතිං :yes:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ, සැපයක් යයි කකුලුවා දිය කෙලියේ :dull:

    :yes::yes::yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    asian supermarket වල එළවලු පලතුරු ඔක්කම එන්නේ තායි, මලයාසිය, වියට්නාම වගේ රටවල් දෙක තුනකින්. උන් කොහොම business අල්ල ගන්න්වද මන්ද.
    සින්හලු කවද්ද හරියට බිස්නස් කලේ? ඔතනදි උන්ගෙ හැකියාව සහ අපේ නොහැකියාව තියෙනව;)
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    anthayatama rata gana kala kirila inne. wena ratwal wala leaders la tamange janathawage tax money walin karana sewaya dakkama andenawa. ape un minissunge tax money horakama karala nasti karala tawa kindith danawa. ape minissu ewatath hina wewi duk winda winda hama dama innawa. chande dawasata issella petrol etc adu karanawa. minissu chande denawa ho gala. politiciansla minissunwa e taramata pahath karala tiyenne. :(:(:(:(