ඔය බුරා පනින උන් තමයි කලින්ම ඕව ගන්නෙ, කියුට් කියක් නම් විකුනුනාද .හපොයි ඒ වාහන නං පාක් කරල තියෙන තැනකවත් නවත්තන්න වටින්නෙ නෑ....
මම අදහස් කරේ මචං,
බජාජ් එකෙන් ආවෙ කියුට් කියල රෝද හතරෙ ත්‍රීවිල් එන්ජිම තියෙන සමයමක්....
ඒ වාහනයි, ත්‍රීවිලුයි ඉන්දියාවෙන් ගෙන්නන වෙලාවෙ, මේ වගේ එකක් රට ඇතුලෙම හදාගන්න එක වටිනව කියල....