Made in Sri Lanka

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    hqdefault.jpg

    9.gif
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මේක පොඩ්ඩක් විතර ලාමක තර්කයක් 100% දේශීය අමුද්‍රව්‍ය විලින් යමක් නිෂ්පාදනය කරන්න අපහසු නිසා තමයි මිට අවුරුදු 100 ගානකට ඉස්සරත් ලෝකේ රටවල් වෙනත් රටවල් එක්ක සම්බන්දත පැවැත්වුවේ ... ඉස්කෝලේ යන කාලේ ඉතිහාසය ඉගෙන ගත්ත නම් මත ඇති සැහෙන ඉස්සරත් ලංකාවට පිට රටින් යම් යම් දේවල් ගේනවා මෙහෙනුත් පිටරට යවනවා ... දැන් ඔය චිනේ හැමදේම හදනවා කිව්වට ඒවා හදන්න යොදා ගන්න design එක බොහෝ වෙලාවට පිට රටක design එකක් නේ. ආනයන අපනයන නොතිබෙන්න ලෝකේ අද තියෙන නිර්මාණ උපකරණ බොහොමයක් බිහිවීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියලයි මට හිතෙන්නේ.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    කාටද ලජ්ජා හිතිලා මාව රතු කරලා. ඇත්ත කියනකොට රිදෙනවා සමහරුන්ට. 100% නැතත් අපිට ලෝකය ඉස්සරහ අපේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් දෙයක් නිෂ්පාදනය කරලවත් තියෙනවද මන්දා. මේ රටේ එහෙම කරන්න හදන එකාට කරන්න දෙන්නෙත් නැහැනේ. දෙන ලොකු construction වලට කම්කරුවෝ ගේන්නෙත් පිටරටින් අනිත් ලොක්කෝ ගැන කියන්න දෙයක් නැහැනේ.
     
    • Like
    Reactions: kinkon

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,298
    4,581
    113
    නොපෙනෙන මානයේ
    ඔව්. මූ කියන විදියට කරත්තෙට රෝදයක්වත් දාන්න බෑ. මොකද රෝදෙ හොයා ගත්තෙ වෙන එකෙක්නෙ. විද්‍යාව, තාක්ෂනය දියුනු වෙන්නෙ මේ වෙනකන් කරල තියෙන දේවල් ඉගෙනගෙන අත්හදා බලපු කෙනෙක් ඒක තව දුරටත් වැඩිදියුනු කරන එකෙන් මිසක් දැන් ලෝකයේ අලුතින්ම දෙයක් කරනව කියන්නෙ අමාරු දෙයක්. මොකද පරමාණුවේ ඉදන් මන්දාකිනිය දක්වා සෑම දෙයකම වගේ සුළු හරි දැනුමක් ලෝකෙ දැනට හොයල තියෙනව. අපි කරන්න ඕනෙ ඒව තව දුරටත් අධ්‍යනය කරල තව සුළු හරි දෙයක් ඒකට එකතු කරන එක. ඒකට තමයි ළමයිව අවුරුදු 5 ඉදල ඉස්කෝලෙ යවන්නෙ. දැනට පවතින දැනුම එකතු කර ගන්න. පේටන්ට් එකක් ගන්නවත් ඔය කියන විදියෙ ගොන් පාර්ට් දාන්න ඕනෙ නෑ. ලෝකෙ දැනට තියෙන දේට යම් ප්‍රමානයකින් අලුත් දෙයක් එකතු කරොත් පේටන්ට් එකක් උනත් ගන්න පුළුවන්. නැතුව කාර් එකක් අළුත්ම විදියට හදනව කියල හතරැස් රෝදයක් දාන්න ඕනෙ වගේ කතාවක් මූ කියන්නෙ.

    True Bro
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    ekane ban kiyanne :lol::lol::lol::lol::lol: munta eka therenne na
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,943
    6,819
    113
    Nawala
    අදවෙනකොට කිසිම රටක 100% එරටේ දේවල් හොයන්න ඉතා මරුයි . නමුත් මට අනුවනම් වෙන්න ඕනේ 100% අපේ වීමට වඩා අපේ නොවන දේ වලින් හරි විදේශවිනිමය රටට ගෙනෙන කර්මන්ත බිහිකිරීමයි ...අදවෙනකොට කිසිදෙයක් අපෙත් නෙමේ ..විදෙෂවිනිමයත් නෑ :rolleyes::rolleyes::rolleyes::rolleyes: