Made in Sri lanka

2osama

Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    DPL නෙ මම ඕකෙ පාට්ටයිම් වැඩකරල තියෙනව. අමු කට්ටක්. පොඩි පඩියක් ලැබෙන්නෙත්. ඕවගෙ වැඩට දැන් කට්ටිය යන්නෙ නෑ. ඇත්තටම ගිහින් වැඩක්නෑ . නූතන වහල් සේවය.
    තෝ කම්කරු රස්සාවක් ද කරේ🤣
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    578
    389
    63
    Home
    kitsooftlk.blogspot.com
    Proximity switch එකක් බං
    20241126-083717.jpg
    Ado sirawata? Ohoma hari production ekak tiyana eka gana nam sathutui…..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,336
    77,371
    113
    DPL නෙ මම ඕකෙ පාට්ටයිම් වැඩකරල තියෙනව. අමු කට්ටක්. පොඩි පඩියක් ලැබෙන්නෙත්. ඕවගෙ වැඩට දැන් කට්ටිය යන්නෙ නෑ. ඇත්තටම ගිහින් වැඩක්නෑ . නූතන වහල් සේවය.
    skills නැත්තන් ඔය වගේ ජොබ් තමා ඕනම රටක තියෙන්නෙ, නැත්තන් උඹ හිතුවේ නිකමුන්ට හොඳ පඩි දීලා රස්සා දෙන්න ඕනා කියලද?

    Found this in the end of the world.

    20241126-080956.jpg
    තාම FB හෑල්ලක් දැක්කේ නෑනෙ බන් මේකට.
    ------ Post added on Nov 26, 2024 at 8:46 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    තෝ කම්කරු රස්සාවක් ද කරේ🤣
    කම්කරු රස්සාවක් උනත් කොච්චර නම්බුකාරද යකෝ උඹ වගේ මේකෙ කමෙන්ට් ගහ ගහ පුක දිදී සල්ලි හිඟාකනවට වඩා 🤣🤣

    skills නැත්තන් ඔය වගේ ජොබ් තමා ඕනම රටක තියෙන්නෙ, නැත්තන් උඹ හිතුවේ නිකමුන්ට හොඳ පඩි දීලා රස්සා දෙන්න ඕනා කියලද?

    තාම FB හෑල්ලක් දැක්කේ නෑනෙ බන් මේකට.
    ------ Post added on Nov 26, 2024 at 8:46 AM
    ඒ වගේ මහන්සිවෙලා වැඩකරල රටට තුට්ටුදෙකක් ගේන මිනිස්සු නැත්නම් උඹ වගේ පුරාජේරු පච ටොයියොන්ට පොලවෙ පස් තමා කන්න වෙන්නෙ 🤣🤣🤣
    ------ Post added on Nov 26, 2024 at 4:47 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    කම්කරු රස්සාවක් උනත් කොච්චර නම්බුකාරද යකෝ උඹ වගේ මේකෙ කමෙන්ට් ගහ ගහ පුක දිදී සල්ලි හිඟාකනවට වඩා 🤣🤣

    ඒ වගේ මහන්සිවෙලා වැඩකරල රටට තුට්ටුදෙකක් ගේන මිනිස්සු නැත්නම් උඹ වගේ පුරාජේරු පච ටොයියොන්ට පොලවෙ පස් තමා කන්න වෙන්නෙ 🤣🤣🤣
    ------ Post added on Nov 26, 2024 at 4:47 PM
    පලයන් පොන්නයෝ යන්න තෝ මේකේ පැය 24 ම ලැග ගෙන ආණ්ඩුවට කඩේ යන්නේ සල්ලි වලට නේ🤮
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    පලයන් පොන්නයෝ යන්න තෝ මේකේ පැය 24 ම ලැග ගෙන ආණ්ඩුවට කඩේ යන්නේ සල්ලි වලට නේ🤮
    තැරි නිකම මේකෙ කැම්පේන් කරල තමා බඩට ටිකක් කන්නෙ කියල ඔප්පුවෙලාම තියෙනකොට තවත් මොනාද කියවන්නෙ. උඹ කිරියෙ ප්‍රසිද්ධම දේසපාලන ගණිකාව කියල නොදන්න එකෙක් ඉන්නවද🤣🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,131
    11,528
    113
    counties කියන්නේ ප්‍රාන්ත කියන වචනෙ English word එක
    countries-රටවල්
    counties- ප්‍රාන්ත
    Who says "four counties worldwide"? It's either
    1. Four counties in the USA
    Or
    2. Four countries worldwide.