මචංලා මම හැමෝම දන්න මදුර ඔන්ලයින් ඩික්ෂනරියට ගිහින් බැලුව ඒක වැඩ කරන හැටි. ඒකේ අපි වචනයක් ගහල සර්ච් කරාම, අපි සර්ච් කර වචනයට එක හා සමාන තේරුම් ගොඩක් තියෙනව නම් ඒ ඒ තේරුම් වර්බ් එකක්ද? ඇජෙක්ටිවුස් එකක්ද?...etc වශයෙන් පෙන්වනව.
මට ගැටලුව තියෙන්නේ මේ මදුර ඩික්ෂනරියේ ඩේටබේස් shema එක හදල තියෙන්නේ කෙසේද කියල.
අපි හිතමු මෙහෙම මම Location කියල මදුර ඔන්ලයින් ඩික් එකේ ටයිප් කරල සර්ච් බටන් එක ප්‍රෙස් කරාම මට එනවා පහත ආකාරයේ වචන ලිස්ට් එකක්.
Law. අනුස්ථානය
Oth. අවස්ථිතිය
Sta. නිවේශනය
Phy. නිවේෂණය
Phy. නිශ්චයනය
Soc. පරිස්ථානය
Law. පිහිටිස්ථානය
vt. පිහිටීම
Acc. පිහිටුම
vt. පිහිටුවීම
Aes. ස්ථානය
මට තියෙන ගැටලුව මේ දත්ත කොහොමද ඩේටාබේස් එකේ ස්ටෝර් කරල තියෙන්නේ කියල එක. අපි හිතමු මෙහෙම.
ටේබල් එකක් තියෙනවා. ඒකේ කොලම්ස් 3ක් තියෙනවා.
එක -> index
දෙක -> ඉංග්‍රීසි වචනය
තුන -> එම ඉංග්‍රීසි වචනයට අදාල සිංහල වචන.
ඒත් මචන්ලා මේ සිංහල තේරුම් ටේබල් එකක තමයි ඩිස්ප්ලේ කරල තියෙන්නේ ඒ කියන්නේ වචන එකින් එක ඒවල වර්ගයත් එක්ක අරන් තියෙනවා.
ඩේටබේස් ගහල පුරුද අය පොඩ්ඩක් මට මේක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරනවද?

තෑන්ක්ස් මචන් දැන් වැඩේ තේරුනා වෙන්නේ කොහොමද කියල. 