~ maduru coil ~ මදුරු කොයිල් ~ මාරාන්තිකයි ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,780
    6,007
    113
    ~ maduru coil ~ මදුරු කොයිල් ~ මාරාන්තිකයි ...

    මදුරු කොයිල්


    coilk.jpg



    coil2x.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපේ ගෙදර මදුරු කොයිල් පාවිච්චි කරන්නෙ නෑ. අපේ අම්මට කැස්ස හැදෙනව.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,780
    6,007
    113
    අර මෝර්ටීන් වෙපරයිසර් එක කේස් නැතුව ඇති නේ !

    ඒව ඇහැට පේන්නෙ නැති උනාට, ස්මෙල් එකක් නැති උනාට , මට නම් හිතෙන්නෙ ඒකෙ ඇති කොයිල් වලට වඩා සැර රසායනික ද්‍රව්‍ය ...:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මඩුරු දගර පත්තු කරලා ඔබ ගාවින් තියන්නම්.......... මට මඩුරු කොයිල් සින්දුවක් මතක් උනා