maduruwanta gahanna epa මදුරැ වදදෙන්න එපා +12++

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ස්තූතියි මචන්...

මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...

ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..:yes:
මෙකෙ එහෙම අවුලක් වෙන්නෙ නැ බන් ;)
මපොඩි ස්‍ර්කිට් එකකුත් තියෙනවා රු50ක් විතර එක හදන්න ඒ දවස් වල ගියෙ(මිට අවුරුදු 5-10 විතර කලින්) එකෙනුත් මදුරුවො එන්නෙ නැ :yes:
මෙක ඉටවඩා ලෙසිනෙ බොහොම ස්තුති යාලුවා:)
ජයවේවා
11.gif
 
nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63

    thanks machan