[FONT="]Anti Mosquito Software [/FONT][FONT="]මදුරැ වදයට විසදුමක්![/FONT]
[FONT="]
![]()
මෙන්න[/FONT][FONT="]මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් [/FONT][FONT="]Software [/FONT][FONT="]එකක්[/FONT][FONT="]?[/FONT][FONT="]නමින් [/FONT][FONT="]Anti Mosquito?[/FONT][FONT="]මෙ [/FONT][FONT="]Software [/FONT][FONT="]එකේ කියලා තියෙන විදියට නමි මෙික [/FONT][FONT="]On [/FONT][FONT="]කරාම [/FONT][FONT="]Computer [/FONT][FONT="]එකේ [/FONT][FONT="]Speakers [/FONT][FONT="]වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක්[/FONT][FONT="]තිසා ඒ අවට ඉන්න මදුරැවන් ඉවත් වනවා[/FONT][FONT="]?[/FONT][FONT="]මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා[/FONT][FONT="]බැලුවා[/FONT][FONT="],[/FONT][FONT="]අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා[/FONT][FONT="],[/FONT][FONT="]කනාවට උනාද[/FONT][FONT="]දන්නෙත් නැහැ[/FONT][FONT="]?[/FONT][FONT="]ඔයාලත් [/FONT][FONT="]Download [/FONT][FONT="]කරගෙන පාවිචිචි කරලා බලලා [/FONT][FONT="]Comment [/FONT][FONT="]එකකින් ඒ[/FONT][FONT="]ගැන කියලා යන්න[/FONT][FONT="]?[/FONT]
machan baya wenna hoda 2,2pollak aragena maduruwata nelapan ban![]()

meh macho meka dalathiyena gaman wena mukuth sound ekak speaker eken dammoth wede aul yanawada??????
ස්තූතියි මචන්...
මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...
ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..![]()

ස්තූතියි මචන්...
මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...
ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..![]()

kawuruhari kiyannako meka sirawatama wedada kiyala
pergiri thel pattu karanen ne modayo...age ga gananwa...habai ethin toilet ekak wage gada gahanawa!!!ස්තූතියි මචන්...
මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...
ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..![]()