මෙකෙ එහෙම අවුලක් වෙන්නෙ නැ බන්ස්තූතියි මචන්...
මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්...
ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..![]()

මපොඩි ස්ර්කිට් එකකුත් තියෙනවා රු50ක් විතර එක හදන්න ඒ දවස් වල ගියෙ(මිට අවුරුදු 5-10 විතර කලින්) එකෙනුත් මදුරුවො එන්නෙ නැ

මෙක ඉටවඩා ලෙසිනෙ බොහොම ස්තුති යාලුවා

ජයවේවා






