එලකිරි එකේ Mafia Wars කරන අය ඉන්නව ද ? :rolleyes::rolleyes::rolleyes:
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Apr 10, 2011 #1 එලකිරි එකේ Mafia Wars කරන අය ඉන්නව ද ?
nicj Member Jun 27, 2008 349 37 0 අපායේ යකෝ ! Apr 10, 2011 #2 ඉස්සර නම් පිස්සො වගෙ play කරා බන්.. දෑන් නම් නවත්තලා ඉන්නේ !! වෙලාව කන වෑඩක්
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Apr 10, 2011 #3 nicj said: ඉස්සර නම් පිස්සො වගෙ play කරා බන්.. දෑන් නම් නවත්තලා ඉන්නේ !! වෙලාව කන වෑඩක් Click to expand... මමත් Play කරන එක නවත්තලා මේ ළඟදි පටන් ගත්තේ ආයිමත්.......
nicj said: ඉස්සර නම් පිස්සො වගෙ play කරා බන්.. දෑන් නම් නවත්තලා ඉන්නේ !! වෙලාව කන වෑඩක් Click to expand... මමත් Play කරන එක නවත්තලා මේ ළඟදි පටන් ගත්තේ ආයිමත්.......
nicj Member Jun 27, 2008 349 37 0 අපායේ යකෝ ! Apr 10, 2011 #4 http://www.facebook.com/group.php?gid=98303189758 මේ තියෙන්නේ අපි මුනු පොතේ හදා ගත්ත group එක.. ඉස්සර නම් අපේ set එක clan වලටත් play කරා...පිස්සු හෑදිලා වගේ fake profile හදාගෙනත් ගෑහුවා... දෑන් ඉතින් වෑඩ නිසා ඔක්කොම නවත්තලා බන්... මේ තියෙන්නෙ මම නවත්තපු දවසයි, නවත්තනකොට තිබ්බ status, ----------------------------------- December 19, 2010 at 7:21pm Final stats >> "{≈LχM≈} ¥ ą ₭ ã" level 740 Maniac Attack: 3056 Defense: 3053 Health: 565 Energy: 724 Stamina: 586 Mafia: 2426 ----------------------------------- පිස්සුවක් බන් !! ල0කාවේ set ඉන්නවා බන් ඔනි තරම් !!
http://www.facebook.com/group.php?gid=98303189758 මේ තියෙන්නේ අපි මුනු පොතේ හදා ගත්ත group එක.. ඉස්සර නම් අපේ set එක clan වලටත් play කරා...පිස්සු හෑදිලා වගේ fake profile හදාගෙනත් ගෑහුවා... දෑන් ඉතින් වෑඩ නිසා ඔක්කොම නවත්තලා බන්... මේ තියෙන්නෙ මම නවත්තපු දවසයි, නවත්තනකොට තිබ්බ status, ----------------------------------- December 19, 2010 at 7:21pm Final stats >> "{≈LχM≈} ¥ ą ₭ ã" level 740 Maniac Attack: 3056 Defense: 3053 Health: 565 Energy: 724 Stamina: 586 Mafia: 2426 ----------------------------------- පිස්සුවක් බන් !! ල0කාවේ set ඉන්නවා බන් ඔනි තරම් !!
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Apr 10, 2011 #5 nicj said: http://www.facebook.com/group.php?gid=98303189758 මේ තියෙන්නේ අපි මුනු පොතේ හදා ගත්ත group එක.. ඉස්සර නම් අපේ set එක clan වලටත් play කරා...පිස්සු හෑදිලා වගේ fake profile හදාගෙනත් ගෑහුවා... දෑන් ඉතින් වෑඩ නිසා ඔක්කොම නවත්තලා බන්... මේ තියෙන්නෙ මම නවත්තපු දවසයි, නවත්තනකොට තිබ්බ status, ----------------------------------- December 19, 2010 at 7:21pm Final stats >> "{≈LχM≈} ¥ ą ₭ ã" level 740 Maniac Attack: 3056 Defense: 3053 Health: 565 Energy: 724 Stamina: 586 Mafia: 2426 ----------------------------------- පිස්සුවක් බන් !! ල0කාවේ set ඉන්නවා බන් ඔනි තරම් !! Click to expand... Thanx Macho....................
nicj said: http://www.facebook.com/group.php?gid=98303189758 මේ තියෙන්නේ අපි මුනු පොතේ හදා ගත්ත group එක.. ඉස්සර නම් අපේ set එක clan වලටත් play කරා...පිස්සු හෑදිලා වගේ fake profile හදාගෙනත් ගෑහුවා... දෑන් ඉතින් වෑඩ නිසා ඔක්කොම නවත්තලා බන්... මේ තියෙන්නෙ මම නවත්තපු දවසයි, නවත්තනකොට තිබ්බ status, ----------------------------------- December 19, 2010 at 7:21pm Final stats >> "{≈LχM≈} ¥ ą ₭ ã" level 740 Maniac Attack: 3056 Defense: 3053 Health: 565 Energy: 724 Stamina: 586 Mafia: 2426 ----------------------------------- පිස්සුවක් බන් !! ල0කාවේ set ඉන්නවා බන් ඔනි තරම් !! Click to expand... Thanx Macho....................