Mage Adare.....................

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    " මම දන්න ගොඩක් අය ඉන්නවා ආදරේ නිසා අනේක විදි දුක් විදිනවා කන්න නෑ බොන්න ණා අම්මල කොහෙවත් ඒත් ආදරේ වෙනුවෙන් දුර ගෙවාගෙන ඛොළබ ඉන්නවා ගෙවල් වලින් කැමති නෑ හොරෙන් හම්බෙන්නේ සතියකට සැරයයි නැත්නම් දෙකයි ඒත් විනාඩි පහලවකට,සමහර විට විනාඩි 10කටැ හරි ළං වෙන්න සැතපුම් ගණන් දුර ගෙවාගෙන එනවා ඒ ආදරේ හදවතින්ම විදින අය ඇතටම දුක කියන්නෙ අපිට උරුම දෙයක් අපි දුක් විදිනවා කියන්නේ සැපක් අපිට කවද හරි නම් හම්බෙනව තමයි "


    අවුරුදු 1 1/2 කලින් මගේ ජිවිතෙ ඔහොම තමා,කෙල්ලව හම්බවෙනවා කියන්නේ හෙනම අමරු වැඩක්,සතියටම එක දවසයි,ඒ දවසේ බැරි වුනොත් ඉතින් සොරිම තමා,ගෙදරට බොරු කියලා කියලා අහුවේවිද කියන බයෙන එයාව බලන්න යන එකත් ආතල් එකක් තියෙනවා,එක මාසයක් එයාව බලන්න දෙල්තොට( නුවර ඉඳන් ගලහා පාරේ 30ක්ම් විතර ආවම තියෙන ටවුන් එකක් )ඉඳන් පාන්දර 3 විතර තියෙන කොළඹ බස් එකේ හිටගෙන කොළඹට එනවා උදේ 8 එයාව බලන්න,එහෙම ඇවිත් හමබවෙන්න වෙන්නේ පැයක් විතර තමා:(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol::lol: අපේ උපාසක මහත්තය ... කුක්කු බබා :lol:

    මෙකෙ ඉන්න උනුත් ඉතින් උඩ දාගෙන මුට සුබ පතනවා:oo:
    මු අමු බල්ලෙක් කියලා දන්නෙ නැතිව ආරෙ ගුන නැරෙ:lol:
    අනෙ මුගෙ ආදරය:rofl::lol: බල්ලො මිට වඩා ලස්සනට ආදරය කරන්න දන්නවා:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙකෙ ඉන්න උනුත් ඉතින් උඩ දාගෙන මුට සුබ පතනවා:oo:
    මු අමු බල්ලෙක් කියලා දන්නෙ නැතිව ආරෙ ගුන නැරෙ:lol:
    අනෙ මුගෙ ආදරය:rofl::lol: බල්ලො මිට වඩා ලස්සනට ආදරය කරන්න දන්නවා:yes:

    අනේද කියන්නෙ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol::lol::lol: අපේ උපාසක මහත්තය ... කුක්කු බබා :lol:

    මෙකෙ ඉන්න උනුත් ඉතින් උඩ දාගෙන මුට සුබ පතනවා:oo:
    මු අමු බල්ලෙක් කියලා දන්නෙ නැතිව ආරෙ ගුන නැරෙ:lol:
    අනෙ මුගෙ ආදරය:rofl::lol: බල්ලො මිට වඩා ලස්සනට ආදරය කරන්න දන්නවා:yes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    cats-in-love-gif-animated-photo-e-cards-free-download-Cats-in-Love-pets-animal-mobile-scteesaver-Cats-Love-Picture-animated-images-kitty-in-Love-Animated-gifs-and-animations-gifts-Cats-kiss.gif


    ඕන් මගෙන් සුබ පැතුම්....