මං මේ නිර්මානකරුවාගේ සුවිශේෂත්වය ගැන මොහුගේ මීට පෙර නිර්මාන තුලින් කථා කොට තිබෙනවා.
අපේ කාලයේ "නිර්මානශීලී පන්හිඳ" ඔබයි මල්ලි...
ඔබට මගේ හිස් වැසුම ගලවා එයට ආචාර කරන්නම්....
දැන් ඔබ කල යුත්තේ ඔය නිර්මානශීලි බවින් ජනතාවගේ පපු කුහරය තුලට කිඳා බැස එය දුකින් මුදවා සනසාලීමට ඇවැසි භාවයන් සොයා නිරතුරුව පිය මං කිරීමයි....
එම ගමනට බොහෝ සෙයින් ඇවැසි ශක්තියත්... නොපසුබස්නා අදිටනත් නොඅඩුව ඔබට ලැබේවා...
මල්ලිට ජය....
Ron aiyage me apuru dirigenweem walin mata liyannamai hitenne nitarama...aiyata uparima jaya kiwwa.Theruwan saranai....


