Mage Ganithaya....

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මං මේ නිර්මානකරුවාගේ සුවිශේෂත්වය ගැන මොහුගේ මීට පෙර නිර්මාන තුලින් කථා කොට තිබෙනවා.

අපේ කාලයේ "නිර්මානශීලී පන්හිඳ" ඔබයි මල්ලි...

ඔබට මගේ හිස් වැසුම ගලවා එයට ආචාර කරන්නම්....

දැන් ඔබ කල යුත්තේ ඔය නිර්මානශීලි බවින් ජනතාවගේ පපු කුහරය තුලට කිඳා බැස එය දුකින් මුදවා සනසාලීමට ඇවැසි භාවයන් සොයා නිරතුරුව පිය මං කිරීමයි....

එම ගමනට බොහෝ සෙයින් ඇවැසි ශක්තියත්... නොපසුබස්නා අදිටනත් නොඅඩුව ඔබට ලැබේවා...

මල්ලිට ජය....


Ron aiyage me apuru dirigenweem walin mata liyannamai hitenne nitarama...aiyata uparima jaya kiwwa.Theruwan saranai....:)
 
  • Like
Reactions: lmw

tarson

Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    Bandujeewa campus yana porak ... meka uge facebook profile eke thiyenawa dakka ...
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    බොහොම අගෙයි අයියෙ....මම මෙතෙක් දැක්ක අපූරුම නිර්මානයක්....මරු අදහස......විශිස්ටයි.......ඔබට ජය......