Mage gym experience eka

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena
    Ah ඕක අඩු වෙන්න නම් ආයේ දවසේ ගිහිං ඇඟ heat වෙන්න workout කරන්න ඕන

    නැත්තන් සතියක් විතර යනකන් රිදෙනවා. උණත් ganie.
    හැබැයි පහුවදා හරි ඊළඟ දවසේ හරි ගියොත් අමාරුව අඩු වෙනව
     

    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    yeah don't stop, 3rd /4th day aken passe shape

    Ah ඕක අඩු වෙන්න නම් ආයේ දවසේ ගිහිං ඇඟ heat වෙන්න workout කරන්න ඕන

    නැත්තන් සතියක් විතර යනකන් රිදෙනවා. උණත් ganie.
    හැබැයි පහුවදා හරි ඊළඟ දවසේ හරි ගියොත් අමාරුව අඩු වෙනව
    true
    ------ Post added on Sep 24, 2025 at 7:58 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    1000020533.gif
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,740
    1
    49,788
    113
    ප*යාගල
    sorry.com
    ප්ලයන්.මාත් පලවෙනි දවසේ රෙවුනා.උදේට නැගිටගන්න බෑ වැඩට යන්න.කොහොමහරි ගියා. මාස 5 එකදිගට ජිම් ගියා. කොරොනා ඇවිල්ල ඉකුවා. දැන් ජිම් පප්පා වගේ වල්ල පුටුව උඩ තියන් ඉන්න්ව්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,476
    98,427
    113
    @හෙළයෙක් මේහෙ එන්ඩකෝ
    මේවා පුරාණ ඉසිවරුන් පුස්කොළපොත් වල ලියලා තියෙන අත්දැකීමෙන් ප්‍රතයක්ෂ දේවල්.
    ඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.
    අන්තිමට තව අවුරුද්දකින් යන්න හිතිලා බලද්දි ඒ ගත්ත ඒවත් මදි 🥲

    මට සෙට් උනේ බයිසිකල් පැදිල්ල විතරයි. 104 ඉදලා 90ට ගෙනාවා. දැන් ඉතින් ඒ ලීමිට් එකේ ඉන්නවා යාන්තං.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,504
    113
    Fantasy
    මේවා පුරාණ ඉසිවරුන් පුස්කොළපොත් වල ලියලා තියෙන අත්දැකීමෙන් ප්‍රතයක්ෂ දේවල්.

    අන්තිමට තව අවුරුද්දකින් යන්න හිතිලා බලද්දි ඒ ගත්ත ඒවත් මදි 🥲

    මට සෙට් උනේ බයිසිකල් පැදිල්ල විතරයි. 104 ඉදලා 90ට ගෙනාවා. දැන් ඉතින් ඒ ලීමිට් එකේ ඉන්නවා යාන්තං.
    එච්චර බරද? 🙄
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    Gym is only for animals. සිරාවට කියන්නෙ..එසේ මෙසේ එකෙක්ට ජිම් ගිහින් ඇගක් හදන්න බෑ.. තනිකර ෆීලින්ග්ස් මරපු සතෙක් වගේ එකෙක් වෙන්න ඕනෙ පට්ට ඩිසිප්ලින් තියන.. ඒකයි ඔය සමහ්‍ර Gym wears වල ANIMAL කියල ගහල තියෙන්නෙත්.. සාමන්‍ය එකෙක් මාසෙන් දෙකෙන් නවත්තනවා ජිම් යන එක..දවසෙන් නවත්තපු තෝනම් පට්ට ලූසර් කෙනෙක්. You have to do what you supposed to do without caring about your feelings.

    ඕනෙ එකෙක්ට දවස් තියනව අදනම් ජිම් යන්න බෑ වගේ හිතෙන..ඒත් කාගෙන ජිම් එකට යන උන් තමයි ඇගක් හදන්නෙ...අනික බන් පිළිවලට කන්න ඕනෙ..උබ දවස් තුන හතරක් ඩිසිප්ලින් නැතුව හිටියොත් කෙලින්ම ප්‍රොග්‍රෙස් එක ලොස් වෙනවා.. මන්නම් පුදුම විදියට රෙස්පෙක්ට් කරනවා සුපිරි ඇගවල් හදල තියන මිනිස්සුන්ට.. ඒක ලේසි වැඩක් එනෙම්‍යි..අනික තමයි ඔහොම උන්ට බය නැතුව ඕනෙ වැඩක් භාර දෙන්න පුලුවන් උන් තිතටම වැඩේ කරනවා..ඒක උන්ගෙ ඇගේ තියන දෙයක්..

    හිතට හයිය අරන් දිගටම යමන්..