mage hada madala

19830129

Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    දහසක් පතුම් පොදි බෑන්ද
    පුන්චි පෑන්චි
    අද සෑගව ගිහින්
    මගෙ හද මඩල
    ඉකි ගසන තරම් නුබ දන්නවනම්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හරිම ලස්සනයි අයියේ.
    පුන්චි කවියක් උනාට
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    19830129 said:
    දහසක් පතුම් පොදි බෑන්ද
    පුන්චි පෑන්චි
    අද සෑගව ගිහින්
    මගෙ හද මඩල
    ඉකි ගසන තරම් නුබ දන්නවනම්

    Pethum Pokuru Podi Ekkala
    Nube Adara Punchi Penchi
    Iki Gasanaa Hada Sanasaa
    Dinaka Wadi Nuba Balanna
    :yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන නිර්මාණ‍යක් ..... පුංචි උනත් හිතට තදින්ම දැනෙන්න ලියලා තියෙනවා