Mage iPhone eka wetuna pons- Screen eka keduna pons!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    thoge kelaweeme arambaya..
    :P elagata oDesk eken ban karai
    eta passe inna thanin pannai
    eeta passe computer ekata kela wei..
    hoda wade thota..
    anthimata uda thattuwe ekage pihita thamai thota :P
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තෘෂ්ණාව ඇති තැන ඇලීමක් හෝ ආසාවක් ඇති වේ.
    ආසාවක් ඇතිවිට එතැන දුකට මාර්ගයක් වේ.


    දුකට පත් වීම වේදනාවට හේතු සාධක වේ.
    වේදනාව රිදීමට හේතු සාධක වේ.


    යම් කිසි දෙයකට ඕනෑවට වඩා ආසා කිරීම ඕනෑවට වඩා දුකට පත්වීමේ ආරම්භයකි.

    උඹ ඔය phone කෑල්ල තමන්ගෙ ජීවිතයටත් වැඩිය වටිනව කියල හිතපු නිසා තමයි දැන් ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ.

    ඔන්න දැන් හොඳ වෙලාව. කැඩිච්ච screen එක දිහා බලාගෙන අනිත්‍යය මෙනෙහි කරපන්.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Meka hadanna puluwanda?
    Aluth screen ekak ganne kohenda mage anatha wahallune??

    phone එකේ photo එකෙක් දාන්න.
    දන්න අය කියයි හදන්න පුලුවන්ද, ගාන කිඉයක් විතර යයිද කියල.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ෆොටො එකක් දාපන් බලන්ඩ ස්ක්‍රීන් එකෙ. හදාගන්ඩ පුලුවන් කැඩිලනම්. ඒත් කොජ්ජ බිටා බොරු ද දන්නෑ කියන්නෙ:frown: