ඔයා වැදගත් කියල කියාගන්න ඔච්චර වටේ යන්න ඕනේ නෑ ඉතිං.. :P :oo::lol: මොනා උනත් මැක්සා කතාව:lol::lol:
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Mar 12, 2011 #21 kosandpol said: ඔයා වැදගත් කියල කියාගන්න ඔච්චර වටේ යන්න ඕනේ නෑ ඉතිං.. Click to expand... මොනා උනත් මැක්සා කතාව
kosandpol said: ඔයා වැදගත් කියල කියාගන්න ඔච්චර වටේ යන්න ඕනේ නෑ ඉතිං.. Click to expand... මොනා උනත් මැක්සා කතාව
ashavithanage Member Apr 29, 2008 2,423 114 0 Moratuwa Mar 12, 2011 #22 Very funny.... good translation.
S supzter Member Nov 20, 2010 1,136 481 0 Mar 12, 2011 #23 බේක් බීන්ස් මේකනම් කට්ටිය අහලා තියෙනවද මන්දා.....මගේ සුන්දර අය්යන්ඩි තමා මට මේ කතාව කිව්වෙ. එක ඩයල් එකක් හිටියළු. මෑන්ස්ට හරියට පෙරේතයිලු "බේක්ඩ් බීන්ස්" කන්න....අනේ මන්ද අර තරු පහේ හෝටල් වල උදේ බුෆේ එකට තියෙන්නෙ බෝංචි ඇට තක්කාලි සෝස් වල දාලා......අන්න ඒව. ඒත් වැඩේ කියන්නෙ මිනිහට ඒව කෑව ගමන් එකසිය ගානට ගෑස් යනවළු. දවසක් සිකුරාදා මිනිහා වැඩ ඇරිලා පඩියත් අරන් ගෙදර යද්දි ලඟ තැනක බෝඩ් එකක් තියෙනවලු, උන්ගේ හොඳම බේක් බීන්ස් 50% අඩුවෙන් ගන්න දෙනවයි කියලා. මෑන්ස්ටත් නිකන් සතර මහා නිධානය පහළ වුනා වගේ ලු. ඒත් කෑවම කට්ටියට පළාතෙ ඉන්න බෑ නෙ......ටිකක් හිතලා බලලා හිතුවලු කමක් නෑ අද සිකුරාදනෙ, කමුයි කියලා. දැන් මෑන්ස් කාල ගෙදර එනවලු. දැන් ගෙදර දොරට ගහද්දි නෝනා කියනවලු, "ආහ් මේ, ඔයාට මම පොඩි surprise එකක් කලා......එන්නකෝ...." කියලා.... මිනිහා ගෙදරට අඩිය තියන්න හදද්දිම, නෝනා කිව්වළු, "හා හා, ඔහොම බෑ......." කියලා මෑන්ස් ගෙ ඇස් වැහෙන්න රෙදි කෑල්ලක් ගැට ගැහුවලු. දැන් නෝනා අපේ වීරයාව ගෙනිහිල්ලා පුටුවක වාඩි කෙරෙව්වලු. වාඩි කරවලා කිව්වලු, "මම පොඩ්ඩක් ගිහින් එන්නම්, ඔයා ඇස් අරින්න එහෙම එපා හොඳේ..." කියලා නෝනා ගියාලු. දැන් මූට ඉන්නම බෑ ලු. බේක් බීන්ස් කාපු නිසා ගෑස් එනව ලු. ගෙදර කිසි සද්දයක් නෑ ලු. දැන් මූ ටිකක් බය ගිහින් පස්සෙ එක පැත්තක් උස්සලා එකක් යැව්වලු. "බ්‍රාංස්....." කියලා එකක් ගියා ලු. මිනිහගෙ මූන ඇඹුල් වුනා ලු මිනිහගෙ වාතෙම ගඳට.... ටිකක් ඉඳිද්දි ආයෙ යවන්න ඕනෙලු. තවත් එකක් යැව්වලු. ඔහොම කීපයක් යවද්දි නෝනා ආවලු. "හැපි ඇනිවසරි පැටියෝ....." කියල මිනිහගෙ ඇස් බැඳපු රෙද්ද අයින් කලාමලු මිනිහ දැක්කෙ...... නෝනා මෙයාට surpirse වෙන්න partiyak දාලා,.......මිනිස්සු 100ක් විතර ඉස්සරහලු මිනිහා වාඩි වෙලා ඉඳලා තියෙන්නෙ!!!!
බේක් බීන්ස් මේකනම් කට්ටිය අහලා තියෙනවද මන්දා.....මගේ සුන්දර අය්යන්ඩි තමා මට මේ කතාව කිව්වෙ. එක ඩයල් එකක් හිටියළු. මෑන්ස්ට හරියට පෙරේතයිලු "බේක්ඩ් බීන්ස්" කන්න....අනේ මන්ද අර තරු පහේ හෝටල් වල උදේ බුෆේ එකට තියෙන්නෙ බෝංචි ඇට තක්කාලි සෝස් වල දාලා......අන්න ඒව. ඒත් වැඩේ කියන්නෙ මිනිහට ඒව කෑව ගමන් එකසිය ගානට ගෑස් යනවළු. දවසක් සිකුරාදා මිනිහා වැඩ ඇරිලා පඩියත් අරන් ගෙදර යද්දි ලඟ තැනක බෝඩ් එකක් තියෙනවලු, උන්ගේ හොඳම බේක් බීන්ස් 50% අඩුවෙන් ගන්න දෙනවයි කියලා. මෑන්ස්ටත් නිකන් සතර මහා නිධානය පහළ වුනා වගේ ලු. ඒත් කෑවම කට්ටියට පළාතෙ ඉන්න බෑ නෙ......ටිකක් හිතලා බලලා හිතුවලු කමක් නෑ අද සිකුරාදනෙ, කමුයි කියලා. දැන් මෑන්ස් කාල ගෙදර එනවලු. දැන් ගෙදර දොරට ගහද්දි නෝනා කියනවලු, "ආහ් මේ, ඔයාට මම පොඩි surprise එකක් කලා......එන්නකෝ...." කියලා.... මිනිහා ගෙදරට අඩිය තියන්න හදද්දිම, නෝනා කිව්වළු, "හා හා, ඔහොම බෑ......." කියලා මෑන්ස් ගෙ ඇස් වැහෙන්න රෙදි කෑල්ලක් ගැට ගැහුවලු. දැන් නෝනා අපේ වීරයාව ගෙනිහිල්ලා පුටුවක වාඩි කෙරෙව්වලු. වාඩි කරවලා කිව්වලු, "මම පොඩ්ඩක් ගිහින් එන්නම්, ඔයා ඇස් අරින්න එහෙම එපා හොඳේ..." කියලා නෝනා ගියාලු. දැන් මූට ඉන්නම බෑ ලු. බේක් බීන්ස් කාපු නිසා ගෑස් එනව ලු. ගෙදර කිසි සද්දයක් නෑ ලු. දැන් මූ ටිකක් බය ගිහින් පස්සෙ එක පැත්තක් උස්සලා එකක් යැව්වලු. "බ්‍රාංස්....." කියලා එකක් ගියා ලු. මිනිහගෙ මූන ඇඹුල් වුනා ලු මිනිහගෙ වාතෙම ගඳට.... ටිකක් ඉඳිද්දි ආයෙ යවන්න ඕනෙලු. තවත් එකක් යැව්වලු. ඔහොම කීපයක් යවද්දි නෝනා ආවලු. "හැපි ඇනිවසරි පැටියෝ....." කියල මිනිහගෙ ඇස් බැඳපු රෙද්ද අයින් කලාමලු මිනිහ දැක්කෙ...... නෝනා මෙයාට surpirse වෙන්න partiyak දාලා,.......මිනිස්සු 100ක් විතර ඉස්සරහලු මිනිහා වාඩි වෙලා ඉඳලා තියෙන්නෙ!!!!